මමනම් ගඟේ පනිනවා....
වතුර බීල මැරෙනවා....
රේල්ලට බෙල්ල තියනවා....
ජීවිතේ එපා කියන්වා....



අයියෝ මම දැන් කොහොමද
රට්ටුන් ට මූණ දෙන්නේ..
![]()
![]()
![]()


අපි දෙන්න ලව් ආජ්කල්
එකේ සින්දුවක් අහමු මෙයා..
මං අක්කව එකතු කර ගන්නවා...
සුදු රෝසයි මුහුන පුරා ගීතයට
හිනැහෙන්නේ මල් වාගේ මනමාලියෝ...
දෙව් දූය ඈ ආදරේ





මෙන්න සර්පයෙක්...... උඹ නයෙක්ද, පොලඟෙක්ද නැත්තම් ගැරඬියෙක්ද......![]()



කොට මොඩ්ල් කිව්වම කේන්ති ගන්න එපා හොදේ..![]()
විස්සට මෙහා බෑ බං...29ක් 30ක් එපැයි ඩොලපියක් ගන්නත්
ශෙල් එකක් නං පුලුවන් වෙයි![]()

අද දවස ගැන හිතල වෙන්න ඇති !ටයිරා ඩී ඉල්ලපු සින්දුව දෙපාරක් දාපු එක ගැන අපගේ බලවත් මෙව්වා එක ප්රකාස කරනවා![]()
