2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ආදරේදෝ මට ආදරේදෝ
    Happy4.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ kandyan ලගින් වත් තියන්න බෑ ..... ඔයා පවුල් දෙකක් එක පාර කන්න හදන්නේ ....

    kandyanගෙ කෙල්ලගෙන් හරි මගේ පාර්ශ්වයෙන් ඔයා කන්නයි යන්නේ පුතෝ .....
    හඳහන බලා ගන්න ඉක්මනටම
    ....


    Tongue01.gif


     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එල එල මම හිතුවෙ අමතක වෙලා කියලා

    දැන් නම් හොඳ මානසික පාරක් ගහන් ඉන්න පුලුවන්!!