2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපි බය නෑ
    94.gif
    පොඩ්ඩක් වෙව්ලනවා වගේ නේ !:rolleyes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ලයිට් ස්විච් එක තියෙන තැන ඉදං ඇදට තියෙන දුර බලලා දුර පිම්ම, තුන් පිම්ම වගේ පැනපං...
    නැත්තං.. ඇදට පැනලා මොකකිං හරි ගහ ගහ ලයිට් එක කුඩු වෙන්න :yes::yes::rofl:
    images

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හාට් ඇටෑක් හැදිලා කරුවලේ...
    ටූ ලිට්ල්ව දැකලා ජරමරේ...
    සසා ඇවිත් මාව එවේලේ...
    තල්ලු කෙරුවා රෑක කලබලේ...
    මම කෑ ගැහුවා මරහඩ දීලා..
    යූ නෝ මී දඩිබිඩි ගාලා...
    සසාට පැනි හැලෙන්න ගහලා...
    බේරගත්තා මාව උස්සලා.. :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෝනා මගෙ නර්ස් නෝනා
    සිහිවෙනවා නිතර දෙවේලේ
    නෝනා මගෙ නර්ස් නෝනා
    ඔබ රජකුමරිය ඉස්පිරිතාලේ

    ලිස්ස වැටිල මෙමං කලුවරේ
    හැපුනා මගෙ ඔලුව කලු ගලේ
    උස්ස ගොසින් මාව එවේලේ
    දැම්ම මාව ඉස්පිරිතාලේ

    සිහිය නැතිව මාව ගෙනාවේ
    ........බයිල කලාවේ
    සිහිය ඇවිත් බලපු වෙලාවේ
    මම ඇදයට නේද ඉලව්වේ

    වේදනාව වැඩි නිසා බොලේ
    මම කෑ ගැහුවා බොහොම කලබලේ
    සාත්තු සේවකයෙක් එවේලේ
    ඇවිත් මට බැන්න කලුවරේ

    මම කෑ ගැහුවා මර හඩ දීලා
    නර්ස් ආව දඩිබිඩි ගාලා
    සාත්තු සේවකයා අල්ලා
    තල්ලු කෙරුව මාව බේරලා

    මට වෙච්ච විපත පෙනීලා
    නර්ස් නෝන බොහොම දුක්වෙලා
    ඇදයට උන් මාව අල්ලලා
    දැම්ම ඇද උඩට උස්සලා

    නර්ස් නෝන අනේ හැබෑට
    ආවේ මව් කෙනෙක් විලසට
    නැත්තම් මට වෙච්ච විපතට
    මම නම් මැරෙනවා ඇද යට

    ..................
    ..................
    නර්ස් නෝන නැතිවුන කාලේ
    මොකටද මට ඉස්පිරිතාලෙ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හාට් ඇටෑක් හැදිලා කරුවලේ...
    ටූ ලිට්ල්ව දැකලා ජරමරේ...
    සසා ඇවිත් මාව එවේලේ...
    තල්ලු කෙරුවා රෑක කලබලේ...
    මම කෑ ගැහුවා මරහඩ දීලා..
    යූ නෝ මී දඩිබිඩි ගාලා...
    සසාට පැනි හැලෙන්න ගහලා...
    බේරගත්තා මාව උස්සලා.. :cool:
    :cool: