Nishi Spencer

Junior member
  • Jun 4, 2011
    34
    6
    8
    මේකයි...

    මගේ neobux account එකේ එකතු වෙච්ච සල්ලි ටිකක් තියෙනවා. එකට මගේ true details දාපු paypal එක දීල තියෙන්නේ.නමුත් withdraw කරගන්න බෑ.

    subject එක දන්න කෙනෙක් මට help එකක් දෙනවද ?
     

    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    Malaysia paypal Account එකක් නම් හදල තියෙන්නෙ. Cash out කරනකොට OkayFreedom මේ Software එකෙන් IP එක Hide කරල ගිහින්(USA ID එකකින්) Cash out කරන්න. එතකොට Money ටික Paypal එකට ඒයි.