machanla lapekata ratu kuubi yanne natuwa tiyaganne kohomada ?
laptop bag ekata kapuru bolla dammata awlak nadda ?
laptop bag ekata kapuru bolla dammata awlak nadda ?
Last edited:
laptop bag ekata kapuru bolla dammata awlak nadda ?shoping bag eke othala besamata wathura dala glass akak madde thiyala eka uda thiyapan macho.![]()

උඹ ලැපට කූඹි යවා ගත්තද.....??
ඕක දැන්ම බැටරිය ගලවපන්...... ඔන් කරන්න එපා..... අදම ගෙනත් දීපන් කූඹි ටික එලවලා දාන්න....... 

උඹ ලැපට කූඹි යවා ගත්තද.....??
ඕක දැන්ම බැටරිය ගලවපන්...... ඔන් කරන්න එපා..... අදම ගෙනත් දීපන් කූඹි ටික එලවලා දාන්න.......
![]()
keyboard eke witrai hitiye.atule inna un tika on karala rath unama giya 