ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔන්න මම මගෙ තෙවෙනි ශතකය වාර්තා කලා, :D අපෙ රතු කන්ඩායමෙත් ශතයක අපි එකතු වෙලා ගැහුව​, :cool: හැබැයි මේකට D2, Furry කුකුලො දෙන්න ආවෙ නැ, :dull:ඔකුන් දෙන්න ආවනම් මට මේක ගහන්න වෙයිද කියල මට සැකයි :( :rofl: ඔකුන් දෙන්න මටමයි තියෙන්නෙ.:no: අනිත් වැඩ්ඩො ටිකනම් හිටිය ජොලා, පප්ප​, erozan, nadeeja, hood වගේ අය​,;) රතු දිනේවා :cool::cool::cool:

    5Lc6SrK.png

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    1751294846938a93d1f91169efc0a5eeec53e868.jpg

    උඹලගෙ ගේම් එකේ සයිස් එක කියපල්ලකො.. මං කිව්වෙ ඉන්ස්ටෝල් වෙච්ච ෆයිල් නෙමෙයි.. Game Setup එ..:rofl:
    මුන් මේක තඹේකට ගණන් ගත්තෙ නෑ කියහංකො..:angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,836
    113
    -In Darkness-
    ඔන්න මම මගෙ තෙවෙනි ශතකය වාර්තා කලා, :D අපෙ රතු කන්ඩායමෙත් ශතයක අපි එකතු වෙලා ගැහුව​, :cool: හැබැයි මේකට D2, Furry කුකුලො දෙන්න ආවෙ නැ, :dull:ඔකුන් දෙන්න ආවනම් මට මේක ගහන්න වෙයිද කියල මට සැකයි :( :rofl: ඔකුන් දෙන්න මටමයි තියෙන්නෙ.:no: අනිත් වැඩ්ඩො ටිකනම් හිටිය ජොලා, පප්ප​, erozan, nadeeja, hood වගේ අය​,;) රතු දිනේවා :cool::cool::cool:

    5Lc6SrK.png

    ඔහොම දිගටම ගහපන් මචං....අඩු ගාණේ අපි නැතිව හරි 100 ගැහුවනේ කියලා හිත හදා ගනින් :P:P නෑ නෑ. හරුෂ වැඩකරු. D2ලා, Furyලා 10ක් හිටියත් මිනිහා 100 ගහනවා. Devans කොල්ලෙක්නේ :D:D
    මුන් මේක තඹේකට ගණන් ගත්තෙ නෑ කියහංකො..:angry:
    697MB බං Setup එක :rofl::rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔහොම දිගටම ගහපන් මචං....අඩු ගාණේ අපි නැතිව හරි 100 ගැහුවනේ කියලා හිත හදා ගනින් :P:P නෑ නෑ. හරුෂ වැඩකරු. D2ලා, Furyලා 10ක් හිටියත් මිනිහා 100 ගහනවා. Devans කොල්ලෙක්නේ:D:D

    :dull::rolleyes::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:Devans:cool:
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    ඔන්න මම මගෙ තෙවෙනි ශතකය වාර්තා කලා, :D අපෙ රතු කන්ඩායමෙත් ශතයක අපි එකතු වෙලා ගැහුව​, :cool: හැබැයි මේකට D2, Furry කුකුලො දෙන්න ආවෙ නැ, :dull:ඔකුන් දෙන්න ආවනම් මට මේක ගහන්න වෙයිද කියල මට සැකයි :( :rofl: ඔකුන් දෙන්න මටමයි තියෙන්නෙ.:no: අනිත් වැඩ්ඩො ටිකනම් හිටිය ජොලා, පප්ප​, erozan, nadeeja, hood වගේ අය​,;) රතු දිනේවා :cool::cool::cool:

    5Lc6SrK.png

    පප්පා එහෙම අපු ගමන්නේ බන් .... එළකිරි අපි නැතුව හරි ගහපන් :D:D:D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පප්පා එහෙම අපු ගමන්නේ බන් .... එළකිරි අපි නැතුව හරි ගහපන් :D:D:D

    :dull::dull::dull: ඔන්න ඕකනෙ බැරි, :frown: දැක්ක ඇදයක්:angry:,:frown:Pappa හිටිය මුල ඉදන්, කොහෙ හරි මගුලක යනව කියල ගිහින් අයෙ ආවෙ :rolleyes:
     
    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    ඉන්ස්ටෝල් වෙච්චි එකේ සයිස් එක කියපන් එහෙනම්.. ඔන්න බලපං උඹ විතරයි රිප්ලයි එකක් දැම්මෙ.. :(

    4.40GB තියෙන්නෙ බන්, අර HD පෑක් මොකුත් දාන්නේ නෑතුව :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,836
    113
    -In Darkness-
    ඉන්ස්ටෝල් වෙච්චි එකේ සයිස් එක කියපන් එහෙනම්.. ඔන්න බලපං උඹ විතරයි රිප්ලයි එකක් දැම්මෙ.. :(

    ඈ යකෝ මාත් දැම්මේ තොට Reply එකක් :angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔන්න මම මගෙ තෙවෙනි ශතකය වාර්තා කලා, :D අපෙ රතු කන්ඩායමෙත් ශතයක අපි එකතු වෙලා ගැහුව​, :cool: හැබැයි මේකට D2, Furry කුකුලො දෙන්න ආවෙ නැ, :dull:ඔකුන් දෙන්න ආවනම් මට මේක ගහන්න වෙයිද කියල මට සැකයි :( :rofl: ඔකුන් දෙන්න මටමයි තියෙන්නෙ.:no: අනිත් වැඩ්ඩො ටිකනම් හිටිය ජොලා, පප්ප​, erozan, nadeeja, hood වගේ අය​,;) රතු දිනේවා :cool::cool::cool:

    5Lc6SrK.png

    අහ් ගහපල්ල ගහපල්ල මාත් සෙට් වෙන්නම් හෙට අනිද්ද ලායෙ :cool: