අපෙ රතු කන්ඩායමෙත් ශතයක අපි එකතු වෙලා ගැහුව,
හැබැයි මේකට D2, Furry කුකුලො දෙන්න ආවෙ නැ,
ඔකුන් දෙන්න ආවනම් මට මේක ගහන්න වෙයිද කියල මට සැකයි
ඔකුන් දෙන්න මටමයි තියෙන්නෙ.
අනිත් වැඩ්ඩො ටිකනම් හිටිය ජොලා, පප්ප, erozan, nadeeja, hood වගේ අය,
රතු දිනේවා 

![]()
උඹලගෙ ගේම් එකේ සයිස් එක කියපල්ලකො.. මං කිව්වෙ ඉන්ස්ටෝල් වෙච්ච ෆයිල් නෙමෙයි.. Game Setup එකේ..

ඔහොම දිගටම ගහපන් මචං....අඩු ගාණේ අපි නැතිව හරි 100 ගැහුවනේ කියලා හිත හදා ගනින්ඔන්න මම මගෙ තෙවෙනි ශතකය වාර්තා කලා,අපෙ රතු කන්ඩායමෙත් ශතයක අපි එකතු වෙලා ගැහුව,
හැබැයි මේකට D2, Furry කුකුලො දෙන්න ආවෙ නැ,
ඔකුන් දෙන්න ආවනම් මට මේක ගහන්න වෙයිද කියල මට සැකයි
![]()
ඔකුන් දෙන්න මටමයි තියෙන්නෙ.
අනිත් වැඩ්ඩො ටිකනම් හිටිය ජොලා, පප්ප, erozan, nadeeja, hood වගේ අය,
රතු දිනේවා
![]()

නෑ නෑ. හරුෂ වැඩකරු. D2ලා, Furyලා 10ක් හිටියත් මිනිහා 100 ගහනවා. Devans කොල්ලෙක්නේ 

697MB බං Setup එකමුන් මේක තඹේකට ගණන් ගත්තෙ නෑ කියහංකො..

ඔහොම දිගටම ගහපන් මචං....අඩු ගාණේ අපි නැතිව හරි 100 ගැහුවනේ කියලා හිත හදා ගනින්නෑ නෑ. හරුෂ වැඩකරු. D2ලා, Furyලා 10ක් හිටියත් මිනිහා 100 ගහනවා. Devans කොල්ලෙක්නේ
![]()

Devans
ඔන්න මම මගෙ තෙවෙනි ශතකය වාර්තා කලා,අපෙ රතු කන්ඩායමෙත් ශතයක අපි එකතු වෙලා ගැහුව,
හැබැයි මේකට D2, Furry කුකුලො දෙන්න ආවෙ නැ,
ඔකුන් දෙන්න ආවනම් මට මේක ගහන්න වෙයිද කියල මට සැකයි
![]()
ඔකුන් දෙන්න මටමයි තියෙන්නෙ.
අනිත් වැඩ්ඩො ටිකනම් හිටිය ජොලා, පප්ප, erozan, nadeeja, hood වගේ අය,
රතු දිනේවා
![]()

පප්පා එහෙම අපු ගමන්නේ බන් .... එළකිරි අපි නැතුව හරි ගහපන්![]()

ඔන්න ඕකනෙ බැරි,
දැක්ක ඇදයක්
,
Pappa හිටිය මුල ඉදන්, කොහෙ හරි මගුලක යනව කියල ගිහින් අයෙ ආවෙ 
සෙටප් එක මෑකුව

4.66 GBඉන්ස්ටෝල් වෙච්චි එකේ සයිස් එක කියපන් එහෙනම්.. ඔන්න බලපං උඹ විතරයි රිප්ලයි එකක් දැම්මෙ..
ඉන්ස්ටෝල් වෙච්චි එකේ සයිස් එක කියපන් එහෙනම්.. ඔන්න බලපං උඹ විතරයි රිප්ලයි එකක් දැම්මෙ..
4.66 GB
apith original thama
![]()

ඉන්ස්ටෝල් වෙච්චි එකේ සයිස් එක කියපන් එහෙනම්.. ඔන්න බලපං උඹ විතරයි රිප්ලයි එකක් දැම්මෙ..

ඉන්ස්ටෝල් වෙච්චි එකේ සයිස් එක කියපන් එහෙනම්.. ඔන්න බලපං උඹ විතරයි රිප්ලයි එකක් දැම්මෙ..

අහ් ගහපල්ල ගහපල්ල මාත් සෙට් වෙන්නම් හෙට අනිද්ද ලායෙඔන්න මම මගෙ තෙවෙනි ශතකය වාර්තා කලා,අපෙ රතු කන්ඩායමෙත් ශතයක අපි එකතු වෙලා ගැහුව,
හැබැයි මේකට D2, Furry කුකුලො දෙන්න ආවෙ නැ,
ඔකුන් දෙන්න ආවනම් මට මේක ගහන්න වෙයිද කියල මට සැකයි
![]()
ඔකුන් දෙන්න මටමයි තියෙන්නෙ.
අනිත් වැඩ්ඩො ටිකනම් හිටිය ජොලා, පප්ප, erozan, nadeeja, hood වගේ අය,
රතු දිනේවා
![]()

ඈ යකෝ මාත් දැම්මේ තොට Reply එකක්![]()