ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Jul 5, 2009
817
249
0
At home
මායි HOOD විතරයි අන්තිමට හිටියේ :oo::oo: මං කිව්වනේ 50 ගැහුවා ගමන් මම යනවා කියලා :P:P

ඇයි තෝ ඇවිත් මොනවා කරන්නද??? මුන්ට ඇඩ්‍රස් නැති කලා මුල් ටිකේ. D2ත් එහා පැත්තට ගිහින් කෑවා :rofl::rofl:

අඩෝ කැවේ නැ ඩෝ ..... අපේ නිල් කණ්ඩායමේ ලක්ෂණ කැපීපෙනෙන්න වැඩ කළා :rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,078
    4,836
    113
    -In Darkness-
    බකුනා;14728061 said:
    palaweni paarata 50k gahuwa :P
    :cool::cool:
    අඩෝ කැවේ නැ ඩෝ ..... අපේ නිල් කණ්ඩායමේ ලක්ෂණ කැපීපෙනෙන්න වැඩ කළා :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එළ එළ. නිල් බලකාය ඉතින් ලොවෙත් සුපිරියි. ඒකේ ආයේ කියන්න දෙයක් නෑ. :cool::cool:
     
    aruna47

    Well-known member
  • RED TEAM එකට ඇරිය සේක:oo:. කට්ටිය සම සමව හිටියා මේකේ :rofl:.

    b52kuf.jpg
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    පොඩි උන් ඇර ඕන එකෙක් බලහන්... ( කෙල්ලොත් එපා :frown::frown::no::no:)

    Oka machan hot coffee activate kalama karanna puluwan... Eth ban mata oke up down hariyakata oba ganna be ne ban.. Hamatissema exicitement enna karanna be ne... Obanna one rhythem eka dannawada..? Dannawanam kiyako
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    menna hari dial eka thama obanna ona rhythm magen ahanne..:rofl::rofl: ube thread dakkamanam kiyanna puluwan ubanam kello obala viharak nemei levakala , athagala inna dial ekak kiyala :P:P:P:rofl::rofl: . sirawata bn mama oka karaana vidiha danne na :no::no::no:.oya nikan surf karaddi hambunu video ekak :yes::yes:
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    menna hari dial eka thama obanna ona rhythm magen ahanne..:rofl::rofl: ube thread dakkamanam kiyanna puluwan ubanam kello obala viharak nemei levakala , athagala inna dial ekak kiyala :P:P:P:rofl::rofl: . sirawata bn mama oka karaana vidiha danne na :no::no::no:.oya nikan surf karaddi hambunu video ekak :yes::yes:

    :P:P Maha jaraa minissu oi.. :(:( Yakow attha life eka wenae game eka wenae. Mama computer, games kaper kenek nemeine ekae uba dannawa athi kiyala hithagena ahuwe. Mokada mama me dawas wala asawata aye SA gahuwa. Gahaddi oya Hot Coffee Mode eka activate karagena gahuwe. Eth hama sarema "FAIL TO SATTISFY A WOMAN IS A CRIME KIYALA" watenawa ban. Game eke unath ehema unama chatar wage.. :( Maana sikawa watenawa etha kota :no: ekae uben ahuwe dannawa ati kiyala obanna one rhythem eka up and down keys.. :(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මං ගෙදර ඉන්න කාලෙ ප්ලේ කලා.. ඒත් එක මිෂන් එකක් ගහලා නෑ බං..:rofl:
    ඇවිද ඇවිද හිටියා Save File දාගෙන..:love:

    :rofl: mama oka 3 parak iwara kara, ඒත් සේව් ෆයිල් දාගෙන ඇවිදිනව් ඒකාලෙ කම්මලි හිතුනම :P
    මම ආසම වැඩේ පොලිසියෙ wanted level 6 කරගෙන hydra ජෙට් එකෙ නැගල ජෙට් fight යන්න :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: mama oka 3 parak iwara kara, ඒත් සේව් ෆයිල් දාගෙන ඇවිදිනව් ඒකාලෙ කම්මලි හිතුනම :P
    මම ආසම වැඩේ පොලිසියෙ wanted level 6 කරගෙන hydra ජෙට් එකෙ නැගල ජෙට් fight යන්න :cool:
    :rofl::rofl:
    මම San Andreas එකේ ඔය ආතල් එක ගත්තා.. අරකෙ නම් විකාරෙන් වට පිටාවෙ ඇවිද ඇවිද ආතල් ගත්තා විතරයි.. සීන් එක වුණේ මට ඕකෙ Cheat හොයාගන්න බැරි වුණා..:rofl: කරුමෙට හිටියෙ ඒක.. නැත්තං මං ඕකෙත් ඒ ආතල් එක ගන්නවා.. San Andreas එකෙත් එක මිශන් එකක් ඉවර කරල නෑ බං ආසාවට.. මං දැනට ගේම් දෙක තුනයි ඉවර කරල තියෙන්නෙ.. ගොඩක් ඒවා බාගෙට ප්ලේ කරලා නවත්තල දානවා.. එපා වුණාම..

    ඒත් දැන් නම් හොඳ ගේම් එකක් ගහන්නත් ආසයි බං.. ඒ ආතල් මතක් වෙනකොට ජොබ් එකත් එපා වෙනවා.. ඒත් ගේම් ගැහුවා කියලා අපිට ලැබෙන මගුලක් නැහැනේ බං.. සල්ලි ඇතිවෙන්න තියෙනවා නම් අවුලක් නැහැ.. ගෙදරට වෙලා ෆන් එකේ ඉන්න පුළුවන් ගේමකුත් ගහගෙන.. ඔය ආසාවටමයි දෙකයි ගානක් යට කරලා මං කොම්පියුටර් එකත් හැදුවෙ.. කලින් ජොබ් එක කරන කාලෙදි.. ඒක ගෙදර වේලෙනවා බං.. තාත්තා ඉඳලා හිටලා සිංදුවක් අහන එක විතරයි.. අපරාද සල්ලි.. තියෙනවට හැදුවා නෙමෙයි.. :(

    නිවාඩුවක් ලැබුණ දවසට නම් ඉතිං හිටු කියල ගේම් ගහනවා..:rofl: අවුරුද්දට තමා ආයෙම ප්ලේ කරන්න වෙන්නෙ..:love:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :rofl::rofl:
    ඕක වැඩක් නෑ.. කොලිටි මදි.. GTA IV එකට දාගෙන බලපං Hot Cofe Mode එක..

    ඔව් ඉතින් මම දන්නෙ නැද්ද.. උබල premium sites වලින් log වෙලා HD 30mins ඒවනෙ බලන්නේ.. :rofl::rofl: මම නම් ඔය ආරෙට නෙමේ.. උපරිම 480p 10mins එකක් තමා බැලුවොත් :D:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉන්ස්ටෝල් වෙච්චි එකේ සයිස් එක කියපන් එහෙනම්.. ඔන්න බලපං උඹ විතරයි රිප්ලයි එකක් දැම්මෙ.. :(
    699mb rip
    4.65gb:dull:

    Oka machan hot coffee activate kalama karanna puluwan... Eth ban mata oke up down hariyakata oba ganna be ne ban.. Hamatissema exicitement enna karanna be ne... Obanna one rhythem eka dannawada..? Dannawanam kiyako
    :baffled:හරියට ඔබා ගන්න බැරිද:oo: මාර ප්‍රශ්නයක්:P මෙකෙ වල් ඩොකෙක් හිටියා මිනිහාගෙන් අහල බලපන්:yes:
    ජයවේවා
    11.gif