GIF bank - රේඩියො එකට, වෝල් එකට
ඔන්න අදත් ආව කට්ටියව බලල යන්න...
මෙ ටිකේ කට කපලා වැඩ....
අද දෙන්න යන්නෙ වෙනමම එකක්....
අපි හැමෝම එලකිරි රේඩියෝ එකට සෙට් වෙනවනෙ ගොඩාක් වෙලාවට....
එතකොට ඉතින් ඉදලා හිටලා කට්ටිය පොටො එකක් එහෙම දැම්මහම
අනිත් උන් මරාගෙන කන්න හදනවනෙ
ස්පිඩ් අඩු වෙනවා කියලා....
එකට තමා පොඩි පොඩි GIF පාවිච්චි කරන්නෙ....
ඉස්සර මට නම් ඔය GIF කැලි හොයන එක මහ වදයක්...
site වලට ගිහිල්ල, තෝර තෝර ඉන්න ඕන...
එහෙන් ඒ සයිට් වලට සැහෙන ගානක් කැපෙනවා....
වෙලාවකට තව තව ඒවා ලෝඩ් වෙනවා....
එ නිසා හිතුවා රේඩියො එකට, කට්ටියගෙ thread වලට,
visitar massege වලට පාවිච්චි කරන්න පුලුවන් GIF එකතු කරලා
GIF collection එකක් හදන්න...
එතකොට කාටත් කරදරයක් නතුව මෙ නූල දිග ඇර ගත්තහම ආතල් එකෙ ඉන්න පුලුවන්...
ඔයලත් දන්න දන්න හොද එවා මෙතන දාන්න...
ආ මෙක කියන්න බැරි උනානෙ...
මගෙ රෙප් පවර් එක 6 වෙලා...
එ සතුටට තමා මෙක දාන්නෙ....
එහෙනම් කට්ටියම සප් එකක් දෙමු බලන්න....
san1020 එකතු කරපු GIF ටිකක් 38, 39 post දෙකේ තියෙනවා....

Last edited: