GIF bank - රේඩියො එකට, වෝල් එකට

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    GIF bank - රේඩියො එකට, වෝල් එකට

    ඔන්න අදත් ආව කට්ටියව බලල යන්න...
    මෙ ටිකේ කට කපලා වැඩ....
    අද දෙන්න යන්නෙ වෙනමම එකක්....
    අපි හැමෝම එලකිරි රේඩියෝ එකට සෙට් වෙනවනෙ ගොඩාක් වෙලාවට....
    එතකොට ඉතින් ඉදලා හිටලා කට්ටිය පොටො එකක් එහෙම දැම්මහම
    අනිත් උන් මරාගෙන කන්න හදනවනෙ
    ස්පිඩ් අඩු වෙනවා කියලා....
    එකට තමා පොඩි පොඩි GIF පාවිච්චි කරන්නෙ....
    ඉස්සර මට නම් ඔය GIF කැලි හොයන එක මහ වදයක්...
    site වලට ගිහිල්ල, ‍තෝර ‍තෝර ඉන්න ඕන...
    එහෙන් ඒ සයිට් වලට සැහෙන ගානක් කැපෙනවා....
    වෙලාවකට තව තව ඒවා ලෝඩ් වෙනවා....
    එ නිසා හිතුවා රේඩියො එකට, කට්ටියගෙ thread වලට,
    visitar massege වලට පාවිච්චි කරන්න පුලුවන් GIF එකතු කරලා
    GIF collection එකක් හදන්න...
    එතකොට කාටත් කරදරයක් නතුව මෙ නූල දිග ඇර ගත්තහම ආතල් එකෙ ඉන්න පුලුවන්...
    ඔයලත් දන්න දන්න හොද එවා මෙතන දාන්න...
    ආ මෙක කියන්න බැරි උනානෙ...
    මගෙ රෙප් පවර් එක 6 වෙලා...

    එ සතුටට තමා මෙක දාන්නෙ....
    එහෙනම් කට්ටියම සප් එකක් දෙමු බලන්න....
    san1020 එකතු කරපු GIF ටිකක් 38, 39 post දෙකේ තියෙනවා....​

    0003.gif
    0004.gif
    0005.gif
    0007.gif
    0008.gif
    0009.gif
    0010.gif
    0011.gif
    0012.gif
    0013.gif
    0014.gif
    0015.gif
    0019.gif
    0020.gif
    0016.gif
    0017.gif
    0021.gif
    0023.gif
    0025.gif
    0030.gif
    0022.gif
    0031.gif
    0032.gif
    0001.gif
    0003.gif
    0006.gif
    0007.gif
    0018.gif
    0011.gif
    0019.gif
    0026.gif
    0028.gif
    0029.gif
    0039.gif
    0040.gif
    0042.gif
    0036.gif
    0041.gif
    Dancing_unhappy.gif
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේවා හින්දා radio thread එක load වෙන්නේ නැතුව ගි‍යොත් නම් උඹට ක්ලේමෝ බෝම්බ‍යක් ගහනවා.......:dull::dull::dull: