ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Saduni^

Member
Apr 3, 2013
20
5
0
gta_sa+2013-04-03+17-51-26-21.jpg
 
  • Like
Reactions: ^Night Fury^

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    gta_sa+2013-04-03+17-51-26-21.jpg

    blogspot.com hi blog wala image host

    ioooo mokada me wassi kiyanne harakage ganu sathata eka kunuharupayak neme.
    oya nangida mallida kiyanna mama danne naha kawru unath mama game ekedi kiyapu serama kiwwe joke ekata mama dakalawath nathi oyath ekka randu wenna mata pissu naha
    :rofl::rofl:
     
    Last edited:

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    හෙන ගහන්න ඕයි ගේම් ගහලම Keyboard එක කැඩුනා කියහන්කෝ T and y. backspace, A,S වැඩ නැතුව ගියා. ඒ පාර ටවුමට දුවලා ගිහින් එකක් අරන් ආවා. එන්න බැරි වුනොත් තොපි වැඩ්ඩෝ වෙලා කෑ ගහනවානේ Red කිකිළියෝ
    :(:( ගලවල බලන්න. කුනු ගිහින් ඇති. :dull: කැඩිල නම් ඉතින් තව කැඩෙන්න දෙයක් නෑනෙ. :rofl: ගලවල බලන එකයි තියෙන්නෙ. මගෙත් games ගහලම w,a,s,d වැඩ නැතුව ගියා. ඒ keyboard එක ටික කාලෙකින් ආයිත් වැඩ කරනව.
    :confused:

    ripbot kiyala video encoder ekakin :D eka godak powerful
    http://www.videohelp.com/tools/RipBot264
    Edit කලේ මොකෙන්ද? movie maker දාපුවාම බොද වෙනව. :dull: vm දාන්න බෑනෙ. pm කරන්න ගියාම එපා වෙනව. :angry:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    :(:( ගලවල බලන්න. කුනු ගිහින් ඇති. :dull: කැඩිල නම් ඉතින් තව කැඩෙන්න දෙයක් නෑනෙ. :rofl:ගලවල බලන එකයි තියෙන්නෙ. මගෙත් games ගහලම w,a,s,d වැඩ නැතුව ගියා. ඒ keyboard එක ටික කාලෙකින් ආයිත් වැඩ කරනව. :confused:

    Edit කලේ මොකෙන්ද? movie maker දාපුවාම බොද වෙනව. :dull: vm දාන්න බෑනෙ. pm කරන්න ගියාම එපා වෙනව. :angry:

    ේම් ගැහුවම අවුල් යනවද. ලැප් එේ කී ෝඩ් එක ගිොත් ඉවරයි:baffled::baffled:..
     
    aruna47

    Well-known member
  • :rolleyes::rolleyes::rolleyes::rolleyes: උබ කුනුහරුප ගහන එක නැවැත්තුවොත් MTA එකට කරන ලොකු සමාජ සත්කාරයක් :rofl:

    ඔයා නොදී ඉන්න. මමයි GT එක බලාගන්නම්. මම කරන දේවල් නවත්තන්නවාද නැත්ද මම බලාගන්නම් තමන්ගේ දෙයක් බලාගෙන සිටියොත් හොදයි.:rofl:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    බකුනා;14732174 said:
    ේම් ගැහුවම අවුල් යනවද. ලැප් එේ කී ෝඩ් එක ගිොත් ඉවරයි:baffled::baffled:..
    :yes: බොට පිස්සුද ලැප් keyboard එකෙන් game ගහන්න. :dull: voice z චැට් දාලම දැන් z key එක ඔබපුවාම එබිලම හිටිනව. උඩට එන්නෙ නෑ. :baffled:
     
    aruna47

    Well-known member
  • මේකේ සම-හරක් එකෙක් අල්ලාගෙන ඌ cheat කරා කරා කියා කියා හම ගැහුවා. හැබැයි මම මෙතැන නම නොකියන කොට්ටාශයක් ඉන්නවා හොර කරන්නේ නැහැ.. එක ඉබේම වෙනවා වගේ... AK47, M4 ,UZI එහෙම එක bullet එකයි kill. අනික් උන්ට bullet 5 ගියාම මේ අර මම කියන කට්ටියට එක bullet එකයි. මෙහෙම game ගහලා වීරයෝ.. free roam කීදෙනෙක් අහු උනාද.. මොකටද බන් මෙහෙම game ගහන්නේ??:no::no:

    මේක මම දැම්මේ පොදුවේ. දෙපැත්තටම red n blue..:yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔයා නොදී ඉන්න. මමයි GT එක බලාගන්නම්. මම කරන දේවල් නවත්තන්නවාද නැත්ද මම බලාගන්නම් තමන්ගේ දෙයක් බලාගෙන සිටියොත් හොදයි.:rofl:
    umba kunuharpa gahana eka untath prashnayak machan. enisa untath katha karanna aithiyak thiyanawa meke public server ekak nisa. Umba machan umbe waradda hada ganin ethkota kisi prashnayak naha.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේකේ සම-හරක් එකෙක් අල්ලාගෙන ඌ cheat කරා කරා කියා කියා හම ගැහුවා. හැබැයි මම මෙතැන නම නොකියන කොට්ටාශයක් ඉන්නවා හොර කරන්නේ නැහැ.. එක ඉබේම වෙනවා වගේ... AK47, M4 ,UZI එහෙම එක bullet එකයි kill. අනික් උන්ට bullet 5 ගියාම මේ අර මම කියන කට්ටියට එක bullet එකයි. මෙහෙම game ගහලා වීරයෝ.. free roam කීදෙනෙක් අහු උනාද.. මොකටද බන් මෙහෙම game ගහන්නේ??:no::no:

    මේක මම දැම්මේ පොදුවේ. දෙපැත්තටම red n blue..:yes::yes:

    ohoma hint pass kalata wadak naha machan, karana eka nawathanne naha. video kalla dapan. ethakota api action gannawa
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේකේ සම-හරක් එකෙක් අල්ලාගෙන ඌ cheat කරා කරා කියා කියා හම ගැහුවා. හැබැයි මම මෙතැන නම නොකියන කොට්ටාශයක් ඉන්නවා හොර කරන්නේ නැහැ.. එක ඉබේම වෙනවා වගේ... AK47, M4 ,UZI එහෙම එක bullet එකයි kill. අනික් උන්ට bullet 5 ගියාම මේ අර මම කියන කට්ටියට එක bullet එකයි. මෙහෙම game ගහලා වීරයෝ.. free roam කීදෙනෙක් අහු උනාද.. මොකටද බන් මෙහෙම game ගහන්නේ??:no::no:

    මේක මම දැම්මේ පොදුවේ. දෙපැත්තටම red n blue..:yes::yes:
    මචන් head shots තිබ්බම එකෙන් down වෙනවා.....:yes: :yes:
    head shots ගන්න cheats තියෙනවද කියලනන් දන්නේ නෑ..... :no: