ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    kawuda Pusage bella mirikala wage :P

    cat12.jpg

    මේක කොහොමද
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    අයෙත් මාව නම් අල්ල ගන්න එපා කුණුහරුප කිව්වා කියල .
    අයෙත් MTA එකේ Anime කියල කෙනකේ හිටියොත් ඒ මම නෙමේ මව අල්ල ගන්න එපා
    Elakiri server වලට එන්නේ නැහැ මම .

    අපි යනෝ log out weno byeeeeeeeeeeeee
    :dull::dull: :rofl:
     
    Last edited:

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    අයෙත් මාව නම් අල්ල ගන්න එපා කුණුහරුප කිව්වා කියල .
    අයෙත් MTA එකේ Anime කියල කෙනකේ හිටියොත් ඒ මම නෙමේ මව අල්ල ගන්න එපා
    Elakiri server වලට එන්නේ නැහැ මම .

    අපි යනෝ log out weno byeeeeeeeeeeeee
    :dull::dull: :rofl:

    :(

    Favim.com-18750.jpg
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,834
    113
    -In Darkness-
    අයෙත් මාව නම් අල්ල ගන්න එපා කුණුහරුප කිව්වා කියල .
    අයෙත් MTA එකේ Anime කියල කෙනකේ හිටියොත් ඒ මම නෙමේ මව අල්ල ගන්න එපා
    Elakiri server වලට එන්නේ නැහැ මම .

    අපි යනෝ log out weno byeeeeeeeeeeeee
    :dull::dull: :rofl:

    යකෝ ගේම් එකක් මේක. වරෙන් රෙද්ද ඕවා අල්ලලා දාලා :angry::angry:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අයෙත් මාව නම් අල්ල ගන්න එපා කුණුහරුප කිව්වා කියල .
    අයෙත් MTA එකේ Anime කියල කෙනකේ හිටියොත් ඒ මම නෙමේ මව අල්ල ගන්න එපා
    Elakiri server වලට එන්නේ නැහැ මම .

    අපි යනෝ log out weno byeeeeeeeeeeeee
    :dull::dull: :rofl:

    ok byee... prashna walata muna denna bari nan itin karanna deyak naa , uba game ekak nisa ooma yanawa nan real lyf eke problem walata kooma muna dennada...
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අයෙත් මාව නම් අල්ල ගන්න එපා කුණුහරුප කිව්වා කියල .
    අයෙත් MTA එකේ Anime කියල කෙනකේ හිටියොත් ඒ මම නෙමේ මව අල්ල ගන්න එපා
    Elakiri server වලට එන්නේ නැහැ මම .

    අපි යනෝ log out weno byeeeeeeeeeeeee
    :dull::dull: :rofl:

    අඩෝ පිස්සු කෙලින්න එපා බන්
     
    aruna47

    Well-known member
  • මචන් head shots තිබ්බම එකෙන් down වෙනවා.....:yes: :yes:
    head shots ගන්න cheats තියෙනවද කියලනන් දන්නේ නෑ..... :no:

    හරි උබ කියන එක ඇත්ත වෙන්න පුළුවන්. එත් මචන් දුවන කෙනෙක්ට headshot උබට ගන්න පුළුවන් ද? දුවන කොට oneshot තිබ්බ ගමන් මැරෙන්නේ. අනිවාර්යෙන් හොර කරන නිසා නේ. තව දෙයක් වෙඩි තිබ්බහම සමහර උන්ට වදින්නේ නැහැ. උන්ගේ ping එක 60-80 අතරේ යන්නේ. ඊයේ harshat92 ගේ ping එක 6000 වෙනකම් ගියා.. හැබැයි උට වෙඩි තිබ්බහම මමයි පප්පයි ඌ මැරුණා.. ඉතින් ඌ මැරෙනවා නම් headshot හරි මොන shot හරි ගහලා අර ping 50-90 අතර තියන සමහර උන් 4 දෙනෙක් වෙඩි තිබ්බත් වදින්නේ නැත්තේ උගේ talent එකද script talent එකද?:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හරි උබ කියන එක ඇත්ත වෙන්න පුළුවන්. එත් මචන් දුවන කෙනෙක්ට headshot උබට ගන්න පුළුවන් ද? දුවන කොට oneshot තිබ්බ ගමන් මැරෙන්නේ. අනිවාර්යෙන් හොර කරන නිසා නේ. තව දෙයක් වෙඩි තිබ්බහම සමහර උන්ට වදින්නේ නැහැ. උන්ගේ ping එක 60-80 අතරේ යන්නේ. ඊයේ harshat92 ගේ ping එක 6000 වෙනකම් ගියා.. හැබැයි උට වෙඩි තිබ්බහම මමයි පප්පයි ඌ මැරුණා.. ඉතින් ඌ මැරෙනවා නම් headshot හරි මොන shot හරි ගහලා අර ping 50-90 අතර තියන සමහර උන් 4 දෙනෙක් වෙඩි තිබ්බත් වදින්නේ නැත්තේ උගේ talent එකද script talent එකද?:rofl:
    machan one tharan mata wadila thiyenawa and mamath thiyela thiyenawa one shoot headshoot duwanakota :yes:
    tikak purudu weyan puluwan bari na :yes:

    ncp ta oka maruwata puluwan :yes:
     
    Last edited: