ලොල් කේස් එක බං. සේව් වෙලා තිබිලා බං. මම (x86) එකේ බැලුවේ නෑ. තෝ කිව්වා නේද දැකලාම නෑ කියලා. මේන් බලා ගනින් 50-23න් ගහපු එකක්. මේකේ තෝත් ඉන්නවා. ඒත් කිව්වේ දැකලාම නෑ කියලා. ලිඳේ පැනපන්.අනික බලපන් ඩෝ Score Blue 44- Red 11![]()
![]()

hadda parana ekak mama lapati kale
hela dakinawa







