2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ නැ.. හෙට කිබුල්ගේ ෂෝ එකට සෙට් වෙන්න ඉන්නේ හොද බෝතලයක් එක්ක.. :love::love:
    මම නම් බාග‍යක් ගෙනල්ලා ගැහුවා......හෙට කිඹුලගේ අන්තිම ෂෝ එක හින්දා පි‍යවි සිහි‍යෙන් ඉන්න ඕනේ.......
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    දිසාhancok ඇදුරුතුමන් :-

    ජිවකය.... රජ වාසල සතර දිශාවෙන් පිටත්ව ගොස් O/L A8 ක් A9 ක් නැති කොල්ලෙක්, කෙල්ලෙක් හෝ *** එකෙක් සොයාගෙන මට පෑ බලග


    images
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කට්ටියටම බායි කිව්ව එහෙනම්
    මදැයි හිත කූල් කරගන්න රේඩියෝ අහන්න හිටිය
    :( :(


    ත්‍රේඩ් එකට සෙට් වෙලා හිටපන්.....මගෙත් හිටිනවා අම්බානක:oo:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    http://www.doenets.lk/exam/
    බලන්න පිංවත
    මේ වගේ වෙබ් අඩවියක් තියන අපි කොච්චර වාසනාවන්තද?
    ප්‍රතිඵල දැම්මත් බලාගන්න බෑ පිංවතුනි
    ආශ්චර්්‍යයකි පිංවතුනි ආශ්චර්්‍යයකි
    :yes::yes::yes::P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14737757 said:
    අක්ක කියයි හිටගෙන හිටිවන කවිය..................:baffled:
    අපි කිව්වම එව්වා වෙනවද බලිය..............:P:P
    වැඩිය සද්දෙ දැම්මොත් මෙහි මට හරිය..............:frown::frown:
    දොස්තර මම ගහමි පොලේ දා වලිය.............

    :angry::angry::angry::angry::angry:

    :P:P:P

    තැනේ හැටියටනේ මල්ලි ඇනේ ගහන්න ඕනෙ
    ;););)
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එහෙම කියන්න එපා බන්...මේ ලොකේ හැම එකාට ශිල්ප පිහිටන්නේ නෑ නේ:oo:


    උවමනව තියෙඅනවා නන O/L කියන්නේ සිම්පල්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම කියන්න එපා බන්...මේ ලොකේ හැම එකාට ශිල්ප පිහිටන්නේ නෑ නේ:oo:
    මොන ශිල්පද බන්..... ඔච්චර ලේසි විභාග‍යක් ෆේල් වෙනවා කි‍යන්නේ උවමනාවක් නැතිකම.......:angry::angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කට්ටියටම බායි කිව්ව එහෙනම්
    මදැයි හිත කූල් කරගන්න රේඩියෝ අහන්න හිටිය
    :( :(
    ටිකකින් ආය log වෙන්න try එකක් දෙන්න සහෝ.... :rolleyes::rolleyes::rolleyes:
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    "මගේ හදවත හැදිනගත් ඔබ කියූ එවදන් මට එපා" මේ songඑක මට දෙන්න පුලුවන්නම්...:rolleyes::rolleyes::(:(:(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    http://www.doenets.lk/exam/
    බලන්න පිංවත
    මේ වගේ වෙබ් අඩවියක් තියන අපි කොච්චර වාසනාවන්තද?
    ප්‍රතිඵල දැම්මත් බලාගන්න බෑ පිංවතුනි
    ආශ්චර්්‍යයකි පිංවතුනි ආශ්චර්්‍යයකි

    අවුරුද්දට තුන් පාරක් use වෙන site එකට ලොකු server දාල රජයේ මුදල් නාස්ති වෙනවට කැමතිත් නැහැ.

    use වෙන තුන් පාර ලංකාවේ ලොකුම traffic එකක් එක site එකකට සෙට් වෙනවා කියල දැනගෙන වෙන පාර්ශව වල server කුලියට අරන් මේ දවස් දෙකතුනට වත් slots වැඩි කරන්නෙත් නැහැ.

    ආශ්චර්ය තමයි :dull::dull:
     
    Status
    Not open for further replies.