2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අක්කා නොබැන්දත් කමක් නෑ පහුවෙනිදා ඩිවෝස් උනත් කමක් ණෑ පාටිය දීලා :cool::rofl::rofl:
:angry::angry::angry::angry:

මදැ‍යි වෙඩින් එකකට ‍යන්න හිටි‍යා.....කුජීත‍යි අක්කේ.......:dull::dull::dull:
ඔයාට හොරෙන් පාර්ටියක් දෙනවලු :D:D:D:D

මනමාලයට ඉන්න කැමති එකෙකුත් මෙතන ඉන්නවලු.. ඒ උනාට ඒ පලාතෙ ලිං වල වතුර සීතල නිසා මේ වෙලාවෙ නොකියා ඉන්නං :rofl::rofl:

:angry::angry::angry: එහෙම කෙනෙක් එලකිරිය පලාතෙවත් නෑ

පූස්;14738889 said:
I knw him.
u knw him.
:P
ළිදේන් ගොඩට ඇවිත් මඩ ගොඩකට පැන්නද???? පිරිසිදු අපිට මද ගහන්නේ ??? :no::no::no:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලංවෙලා .. ඉන්නකෝ.. මට වෙන්වෙන සිතක් නෑ....
    මා............
    avatar455918_6.gif
    මිදිලා :cool::rofl:

    beatlesgeorge.gif
    රිපෝස්ට් බුවාගේ gif සෙට් එකෙන්ද ඉස්සුවේ.......:baffled::baffled::baffled:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මූ ලව් කරලා තමා අමාරුවෙ වැටිලා තියෙන්නෙ... දැං ආදරේ කරනවලු :rofl:
    ඕකනේ කියන්නේ බැරි වැඩ නොකරන් අබරෝ කියලා !:rolleyes:;)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :angry::angry::angry::angry:


    ඔයාට හොරෙන් පාර්ටියක් දෙනවලු :D:D:D:D



    :angry::angry::angry: එහෙම කෙනෙක් එලකිරිය පලාතෙවත් නෑ


    ළිදේන් ගොඩට ඇවිත් මඩ ගොඩකට පැන්නද???? පිරිසිදු අපිට මද ගහන්නේ ??? :no::no::no:

    මේ මඩ ගොඩ නං හරි. පිරිසිඳු ඔයාලට ඇයි මද ගහන්නෙ
    අපි නං මද පමණින් ගහන්නෙ
    Tongue04.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම සින්දුවක් ඉල්ලුව විතරයි .... තවම සින්දුවත් නෑ ... බන්දල , party දාලත් ඉවරයි ... අනේ මෙහෙමත් යාලුවෝ :baffled::baffled::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැන යන්නේ ඇයිද එසේ...
    හද පාආආආආනේ..... අක්කා මෙසේ...
    දුර යන්නේ ... ඌ ඉන්නේ......
    දැක දැකමද අක්කෙ ඔයා.. ලිදට ගිේ ...
    පැනලා යයි එේ... පාටිය දී මෙේ...
    ොගිෝතින් සේ......
    හමුේවා.. සදා ලිද පතු

    යූ නෝ මී ගෙන් වෙඩිමක් ඉල්ලලා කී කථා...
    රැදේ...... සවන් පුරවා අද අපගේ......
    අත්වැල් බැදගෙන දෙන්නා ලිදටම දා තමා.....
    බෝතල් දෙකක් කඩාලයි අපි යන්නේ..... :cool:
     
    Last edited:
    Status
    Not open for further replies.