Mama Pass luuuu

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    එල මටත් හිතා ගන්න පුළුවන් කොහොම සතුටක්ද කියලා. ඒත් මල්ලි දැන් ඉතින් ඔය කඩයිම පැන්නා වගේ නෙමෙයි A/L කරන්න යද්දි. දැන් ඉතින් A/L ගොඩ දාගන්න මහන්සි වෙන්න. ඔහොම කිව්වම හිතෙයි මේ මොන බහුභූතයක්ද O/L ඉවර වුනා විතරනේ කියලා :oo::oo: නමුත් ඇත්ත ඒකයි. දැන්ම ඉඳලා වැඩ පටන් ගනින්. කරන්නේ මොකක්ද කියලා තෝරගෙන අන්න එතනට යන්න හොඳ ටාගට් එකක් හදාගනින්. මල්ලිඅට ජයෙන් ජය :)

    ado uba aiyya kenek da? :o
    :baffled: ela mchn...thnxx..dan tihin mathz bere bandagathha wage gahapanko :baffled: :rofl:


    congrats kollo! :D

    Thankz broH !

    A/L koraganin hodata gudluck

    eknma ! thnX machoooo
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    සුබපැතුම් මල්ලිලා..............
    ඒලෙවල් වලටත් දැන් ඉදන් ලෑස්ති වෙන්න.....
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    result monawada ?


    INFOR. & COMMUNICATION A ( :P )
    ENGLISH A
    BUDDHISM A ( I dnt knw hw i got it :v lol )
    SINHALA LANGUAGE & LITT B
    HISTORY B ( Miracle )
    SCIENCE B
    MATHEMATICS A
    BUSINESS & ACCOUNTING C
    APPR. OF ENGLISH LITERARY S ( I expected :D )

    ado
    oka miracle ekak
    .mama zirawatama hithuwe F9 kiyala bn
    mama eeye adum wagekuth pack kara achhilage gedara yanna
    lolz
    I saved my pc
    Xd
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    N♥K_forever;14739713 said:
    INFOR. & COMMUNICATION A ( :P )
    ENGLISH A
    BUDDHISM A ( I dnt knw hw i got it :v lol )
    SINHALA LANGUAGE & LITT B
    HISTORY B ( Miracle )
    SCIENCE B
    MATHEMATICS A
    BUSINESS & ACCOUNTING C
    APPR. OF ENGLISH LITERARY S ( I expected :D )

    ado
    oka miracle ekak
    .mama zirawatama hithuwe F9 kiyala bn
    mama eeye adum wagekuth pack kara achhilage gedara yanna
    lolz
    I saved my pc
    Xd

    :D ela ela congratzz ;)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    Well done. But bro accept the fact that s**t just got real. A/L is what that counts the most :) So don't relax now. You can relax when you start doing a job. :) Good luck
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුබ පැතුම් මචන්
    මචං..? :frown::angry:
    පුතා.. :yes:


    බකුනා;14738877 said:
    මමත් ොඩ ව
    උඹටත් සුභපැතුම් මලයා.. දැන් නම් ගේම් ප්ලේ කරකර ඉඳලා හරියන්නෑ.. ඊළඟට උසස් පෙළ.. ඒක අනිවා ගොඩදාගන්න වෙනවා..:yes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචං..? :frown::angry:
    පුතා.. :yes:



    උඹටත් සුභපැතුම් මලයා.. දැන් නම් ගේම් ප්ලේ කරකර ඉඳලා හරියන්නෑ.. ඊළඟට උසස් පෙළ.. ඒක අනිවා ගොඩදාගන්න වෙනවා..:yes:
    :rofl: thama malaya kiyanna puluwan:oo:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සුභ පැතුම් මලයා..ජයවේවා.!
    11.gif
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    congratz mulinma


    matath o/l maths, science walata a thibuna
    dan hodata hithala balala
    a/l subject thora ganin

    waradi eka thora ganna epa mama wage