එල මටත් හිතා ගන්න පුළුවන් කොහොම සතුටක්ද කියලා. ඒත් මල්ලි දැන් ඉතින් ඔය කඩයිම පැන්නා වගේ නෙමෙයි A/L කරන්න යද්දි. දැන් ඉතින් A/L ගොඩ දාගන්න මහන්සි වෙන්න. ඔහොම කිව්වම හිතෙයි මේ මොන බහුභූතයක්ද O/L ඉවර වුනා විතරනේ කියලානමුත් ඇත්ත ඒකයි. දැන්ම ඉඳලා වැඩ පටන් ගනින්. කරන්නේ මොකක්ද කියලා තෝරගෙන අන්න එතනට යන්න හොඳ ටාගට් එකක් හදාගනින්. මල්ලිඅට ජයෙන් ජය
![]()
ado uba aiyya kenek da?
ela mchn...thnxx..dan tihin mathz bere bandagathha wage gahapanko

congrats kollo!![]()
Thankz broH !
A/L koraganin hodata gudluck
eknma ! thnX machoooo

)



