Mediafire

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
wclccf7t4ng53dwfg.jpg
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Copyright සීන් එකම නෙවෙයිලු මචන් දැන් උන් Free User ලට දෙන්නේ 10GB ලු , මම පෙරෙයිද Email එකක් යැවුවා මොකද කියල අහල දැන් 50GB වලට reset කරලා....... :D
    අපේ නම් හැමදාම 50 තිබ්බ බන්
    වෙන මොකක් හරි සින් එකක් වෙන්න ඇති බන් :P
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අපේ නම් හැමදාම 50 තිබ්බ බන්
    වෙන මොකක් හරි සින් එකක් වෙන්න ඇති බන් :P

    දැන් වැඩේ ශේප්....:P :D
    මගේ විතරක් නෙවෙඉ බන් ගොඩක් එවුන්ගේ අඩුකොරලා :oo:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Hello Hashan,

    Thank you for contacting [1]MediaFire.

    We have recently changed our pricing and space package for free and premium
    users. Premium users have more storage options to cater to their needs. Free
    users now have a total average of 10GB of space allocated to them with an
    opportunity to get up to 40 GB of free space. This will give you a total of 50GB.

    In order to get free space, please click on your avatar located on upper
    right hand corner. Located in the drop down is a link called + Earn Free Space.

    I am sorry for the inconvenience, but this change was necessary to bring more
    options to our customers. Please rest assured that your files have not been
    deleted, but you will not be able to upload any more files until you have
    raised the storage ceiling of your account. By earning free space or
    purchasing a premium plan.

    We appreciate you choosing [2]MediaFire.

    Jimmie

    මෙහෙමයි ඇවිල්ල තිබ්බේ ඒත් හරිගස්සල..... :rolleyes: :confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් වැඩේ ශේප්....:P :D
    මගේ විතරක් නෙවෙඉ බන් ගොඩක් එවුන්ගේ අඩුකොරලා :oo:
    මොකක් හරි සින් එකක් ඇති එහෙනම්
    දැන් 54ක් තියෙනවා සේරම Capacity එක මගේ ;)
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    හ්ම් උන්ගේ මොකක් හරි සින් එකක් වගේ නේද

    මොනවා හරි Upload කරපන් නිකන් තියන එකේ :P
    Upload අඩු Account වලින් Storage Space එක reduce කරන්නේ.....