2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.
8.gif
නෑ නෑ නාලා වරෙං.. ඔය වැදි කොන්ඩෙ කපන්න ගියොත් අද රේඩියෝ අහන්න වෙන්නෙ නෑ :baffled:

ඔයාගෙ කොන්ඩෙත් කපාගන්නකො...:dull::P
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :( දුක තමා...... ෆුඩ් සිටියටත් ගාටලා තමා එන්න උනේ අන්තිමට....... :angry: බදින්න එපා බං...... ලව් කර කර විතරක් හිටපල්ලා...... :(
    8.gif
    පුදුම වැඩක් නෙ බං.. :oo:
    අයියෝ සල්ලි.. 7.15ට නේද බැස්සෙ අතනිං ?:dull:
    :yes::yes: මේවා දකිද්දි බදින්න හිතෙන් නෑ :no: :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ

    කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...

    නින්ද නැති රැයේ...//

    රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...

    නින්ද නැති රැයේ...//
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes::yes::yes:

    (අවූරුදු ගානක දේවල් දවසින් වෙනස් වෙන් නෑ .... ඉවසල හිටු .... වලියකට පසු ඇරඹෙන පරිච්චේදය තවත් රසවත් ;) )
    මේ මහා........................
    සමු ගැනීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඉ මයි :baffled::dull::dull:
     
    Status
    Not open for further replies.