නෑ නෑ නාලා වරෙං.. ඔය වැදි කොන්ඩෙ කපන්න ගියොත් අද රේඩියෝ අහන්න වෙන්නෙ නෑ![]()
![]()
ඔයාගෙ කොන්ඩෙත් කපාගන්නකො...


නෑ නෑ නාලා වරෙං.. ඔය වැදි කොන්ඩෙ කපන්න ගියොත් අද රේඩියෝ අහන්න වෙන්නෙ නෑ![]()
![]()


අද මොබිටෙල් එකත් අවුල් වගේ......![]()
SLT එකාලගේ..... #&$*&(@(*& හම්බසලාට් එකට වැඩ...... 
SLT awulak thamaරේඩියෝව හරියට ඈහෙන්නේ නැත්තේ මට විතරද.....??SLT මගුලේ අවුලක් වගේ.....
![]()

දුක තමා...... ෆුඩ් සිටියටත් ගාටලා තමා එන්න උනේ අන්තිමට.......
බදින්න එපා බං...... ලව් කර කර විතරක් හිටපල්ලා......
![]()



මේවා දකිද්දි බදින්න හිතෙන් නෑ

Reject Hamba brands....හෙණ ගැහුවත් ඔය ජරාව නම් එපා.......SLT එකාලගේ..... #&$*&(@(*& හම්බසලාට් එකට වැඩ......
![]()



නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... රෝස පෙති කඩා හැලේ
කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යායුතුව තිබේ...
නින්ද නැති රැයේ...//
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...
නින්ද නැති රැයේ...//
මේ මහා........................
(අවූරුදු ගානක දේවල් දවසින් වෙනස් වෙන් නෑ .... ඉවසල හිටු .... වලියකට පසු ඇරඹෙන පරිච්චේදය තවත් රසවත්)


