napura
ඔෆිස් එකේ ප්රශ්ණ ගෙදරට අරන් එන්න එපා.. 
පිස්සුද....මම පිරිසිදු හිතක් තියන එකෙක්.....![]()
napura
ඔෆිස් එකේ ප්රශ්ණ ගෙදරට අරන් එන්න එපා.. 
පිස්සුද....මම පිරිසිදු හිතක් තියන එකෙක්.....![]()
මේ මහා මොකක්![]()
පූස්;14743483 said:

පහන් කන්ද මුල අඳුරුයි
ඔබට ගයන මගෙ හද අඳුරුයි
ඔබට ගයන මගෙ පැල අඳුරුයි
කටුක දුකින් ගිනි ගැනුණු ආත්මය
පුපුරා ගලනා සෝගී රාවය
අසා ලබන සතුටෙන් බිඳුවක්
ආපසු මාවෙත දුන මැනවී
අඳුරන් එළියට ගයනා ගීයයි
හදවත් නොපහන් සිතුවිලි දුරු කර
පහන් සිතින් දල්වා පහනක්
ආලෝකය මට දුන මැනවී