2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
:rofl: ඔෆිස් එකේ ප්‍රශ්ණ ගෙදරට අරන් එන්න එපා.. :P

පිස්සුද....මම පිරිසිදු හිතක් ති‍යන එකෙක්.....:cool::cool::cool:
:cool:
11.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පහන් කන්ද මුල අඳුරුයි
    ඔබට ගයන මගෙ හද අඳුරුයි
    ඔබට ගයන මගෙ පැල අඳුරුයි

    කටුක දුකින් ගිනි ගැනුණු ආත්මය
    පුපුරා ගලනා සෝගී රාවය
    අසා ලබන සතුටෙන් බිඳුවක්
    ආපසු මාවෙත දුන මැනවී

    අඳුරන් එළියට ගයනා ගීයයි
    හදවත් නොපහන් සිතුවිලි දුරු කර
    පහන් සිතින් දල්වා පහනක්
    ආලෝකය මට දුන මැනවී
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14743483 said:
    ඇයි බෝල හිවලො මේ මහා වැනීමයි කියල පිළිගත්තේ ආදරයෙන් තමයි :angry::angry:

    ඒ ආදරයෙන්ද අනී:love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පහන් කන්ද මුල අඳුරුයි
    ඔබට ගයන මගෙ හද අඳුරුයි
    ඔබට ගයන මගෙ පැල අඳුරුයි

    කටුක දුකින් ගිනි ගැනුණු ආත්මය
    පුපුරා ගලනා සෝගී රාවය
    අසා ලබන සතුටෙන් බිඳුවක්
    ආපසු මාවෙත දුන මැනවී

    අඳුරන් එළියට ගයනා ගීයයි
    හදවත් නොපහන් සිතුවිලි දුරු කර
    පහන් සිතින් දල්වා පහනක්
    ආලෝකය මට දුන මැනවී
    11.gif
     
    Status
    Not open for further replies.