kotiyama kapan tag dapu hama ekawamaThis thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags

පහන් කන්ද මුල අඳුරුයි
ඔබට ගයන මගෙ හද අඳුරුයි
ඔබට ගයන මගෙ පැල අඳුරුයි
කටුක දුකින් ගිනි ගැනුණු ආත්මය
පුපුරා ගලනා සෝගී රාවය
අසා ලබන සතුටෙන් බිඳුවක්
ආපසු මාවෙත දුන මැනවී
අඳුරන් එළියට ගයනා ගීයයි
හදවත් නොපහන් සිතුවිලි දුරු කර
පහන් සිතින් දල්වා පහනක්
ආලෝකය මට දුන මැනවී
වනවා.. උඹ මලක් උනාද?ඇයි මීට කලින් මලක් වනවා දෙකලා නැද්ද නි.වැ බ.ය.ම.ය


මලක් වනවා කිව්වේ මොකක්ද බන්ඇයි මීට කලින් මලක් වනවා දෙකලා නැද්ද නි.වැ බ.ය.ම.ය

මේ පැත්තේ නම් මොබිටෙල් අවුල් නැත.මොබිටෙල් එකේ එවුන්ට හෙණ හත ගහපිය.....![]()

කට කට .... කියන්න එපා කිව්ව නේද ????
මුළුතැන්ගෙයි සිට කිඹුල් radio![]()


