මොකක්ද බන් මේ හරුපේ.....මම කට්ටා;14743810 said:අයියේ තනියෙන් ඉන්නකොට තනි කම දුකක්,
හිතවත් පිරිසක් එක්ක ඉඳලා වෙන් වෙනකොට ඒකත් දුකක්,
එතකොට සතුට කොතනද තියෙන්නේ?
අද අපේ හිතවත් සෙට් එකක් විසිරිලා ගියා මට දුකයි....
![]()
![]()



මොකක්ද බන් මේ හරුපේ.....මම කට්ටා;14743810 said:අයියේ තනියෙන් ඉන්නකොට තනි කම දුකක්,
හිතවත් පිරිසක් එක්ක ඉඳලා වෙන් වෙනකොට ඒකත් දුකක්,
එතකොට සතුට කොතනද තියෙන්නේ?
අද අපේ හිතවත් සෙට් එකක් විසිරිලා ගියා මට දුකයි....
![]()
![]()



කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී
ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
![]()
මොකද්ද බං මේ වැඩේ තේරුම............?
හිටපියව් අපි තවම කාල නැහැ..............!

photos දාන්න එපා කියන පරක්කුවෙන් දැම්මනේ![]()
මූ අදින් යන්න යනවා.....
මුට එහෙත් වැඩ ගොඩයි.....
විල්තෙරක් කියලා ඇහුවේ...
මුගෙ ශෝ එක විතරයි.....
සිකුරාදා එපා වී ... නිවසට අපි එන්නයි...........
හද විලේ සිසිල් සුලගින්.... මනසම නහවන්නයි.....
සති අන්තෙ මතක පමණයි.......
ඉද හිටලා විහිලු කෙරුවත්.... අපි ගත් දේ බොහොමයි.....
ඔබෙ හඩින් යන්න හැදුවත්... හදවතේ තව රැදෙයි...
අපෙ සවනෙ රාව දෙයි.............