අවුල් තමයි...මොකෝ ඔච්චර කියන්නෙ ඔයාගේ කොන්ඩෙ දිගට තියෙනවද.?
![]()

කෙල්ලන්ට බිම ගෑවෙන්න කොන්ඩේ වවන්න හොඳයි කොල්ලො වැව්වම තමයි නගින්නෙ. කෙල්ලන්ට කොල්ලන්ට හදපු ඩෙනිම් ගහන්න හොදයි. තව එනවා මෙතන සමානාත්මතාවය ගැන කතා කරන්නත්.

සින්දුවක් ප්ලේ කරන්න දාලා මෙයා.. අපේ කමෙන්ට් කියව කියව හිනා වෙනවා
අදින් පස්සෙ මේවා නෑ![]()
ඒ උනාට අපි තාම රසවිඳින්නේ පැරණි ගීත
එබැවින් පැරණි කෙනෙක් ශෝ එකක් කරාට අපිටනම් අවුලක් නෑ



