ඌ මැරුනදාටම උඹටත් මැරෙන්නලු.මොනාද බන් කිඹුල අයියෙ ඔය කියවන්නෙ....
අපිට තියෙන්නෙ ලේ මස් නහර වලින් හැදිච්චි හිත් බන්......
උඹ කියන ඒව අහගෙන ඉන්නෙ කෝමද....
![]()
![]()

ඌ මැරුනදාටම උඹටත් මැරෙන්නලු.මොනාද බන් කිඹුල අයියෙ ඔය කියවන්නෙ....
අපිට තියෙන්නෙ ලේ මස් නහර වලින් හැදිච්චි හිත් බන්......
උඹ කියන ඒව අහගෙන ඉන්නෙ කෝමද....
![]()
![]()

එලකියට පැමිණ සිවු මසකුත් නොමැති
සමුගන්න බව නම් ඇදහිය නොහැකි
රස බර වදන් හා දුන් ඒ තොරතුරු විත්ති
දැනුම මෙතකය යැයි මට කීව නොහැකි
Ela Ela Kimbula aiya demu niyameta
Radio 1 ahagena inne
Thread 1ta enna wennenam na
ලබාදුන් දැනුම අප්රමාණයි....![]()
දුන් ඔවදන් අනේකයි....![]()
ඔබ නැති අඩුව පුරවනු නොහැකියි....![]()
පියෙක්බදු කිඹුල අයියෙ නැවත පැමිණෙනතෙක් මගබලා සිටිමි.......![]()
දුක අතරින් වචනයකට ගලපා ගත හැක්කේ එපමණයි....![]()
චිරන් ජයතු කිඹුල අයියා ඉක්මනින් නැවත පැමිණෙන්න.....!!!!!!!!![]()
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
ඔබ සිත මා සිත හමුවූ දා සිට, මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට,
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
කඳුළ සුසුම නොහෙලා නොදෙඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල හැටි,
සිතින් දරාගෙන් මා මළ දවසට,
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
පට්ට පට පට
එලකියට පැමිණ සිවු මසකුත් නොමැති
සමුගන්න බව නම් ඇදහිය නොහැකි
රස බර වදන් හා දුන් ඒ තොරතුරු විත්ති
දැනුම මෙතකය යැයි මට කීව නොහැකි

වරෙන් පොඩ්ඩක් ලගට මම කරන්න මෙන්න මෙහෙම....ඔයා දිගටම ශෝ එක කරන්න![]()