පූස්;14744226 said:මං වවමින් පවතිනවා. මොකෝ දන්නෙ නෑ නේද අවුල්. හරි මගුලක්නේ යකෝ මේකකෙල්ලන්ට බිම ගෑවෙන්න කොන්ඩේ වවන්න හොඳයි කොල්ලො වැව්වම තමයි නගින්නෙ. කෙල්ලන්ට කොල්ලන්ට හදපු ඩෙනිම් ගහන්න හොදයි. තව එනවා මෙතන සමානාත්මතාවය ගැන කතා කරන්නත්.
![]()
බාවනව තෝ... දැනගිය ගස් ගෙම්බ...![]()
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
ඔබ සිත මා සිත හමුවූ දා සිට, මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට,
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
කඳුළ සුසුම නොහෙලා නොදෙඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල හැටි,
සිතින් දරාගෙන් මා මළ දවසට,
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ
එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
දෙදෙනා පෙම්කළ මේ ගං තොටුපල
සිහින නගරයකි ඔබ මා වෙන්කළ
පාරුව පෙරමෙන් ගඟ මැද පෙනුනා
පියවර හඬ මා අසලම ඇසුනා
ඡායාවකි එය මායාවකි මෙය
සසර පුරා ඔබ ඈතට ඇදුනා
රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ...
-9Ela Ela Kimbula aiya demu niyameta
Radio 1 ahagena inne
Thread 1ta enna wennenam na