අතිවිශිෂ්ටයි කරා...විශිෂ්ටයන් අතරේ අතිවිශිෂ්ටයෙකු වූ ඔබගේ මේ සමුගැනීම එළකිරි රේඩියෝ ශ්රාවකයිගේ අතිමහත් අවාසනාවකි .....


ආයේ නොඑන්නම යනවා කියන් එපා බන්. ආ ඉදලා හිටලා හරි එනවා කියලා පලයන්.
![]()



පූස්;14744841 said:කෙනෙක් මළ පසු දුකක් දැනුනද කතා කරමින් සිටිනා අපත්
එම ශරීරය වළලන විට කිසිම වදනක් නොඑන්නාක් මෙන් වැනිය දැනුත්.
හඬා වැලපෙන්නා වැනිය දැනුත්
![]()
![]()
![]()

විශිෂ්ටයන් අතරේ අතිවිශිෂ්ටයෙකු වූ ඔබගේ මේ සමුගැනීම එළකිරි රේඩියෝ ශ්රාවකයිගේ අතිමහත් අවාසනාවකි .....
