2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
විශිෂ්ටයන් අතරේ අතිවිශිෂ්ටයෙකු වූ ඔබගේ මේ සමුගැනීම එළකිරි රේඩියෝ ශ්‍රාවකයිගේ අතිමහත් අවාසනාවකි .....
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ආයේ නොඑන්නම යනවා කියන් එපා බන්. ඉදලා හිටලා හරි එනවා කියලා පලයන්.

    :yes::yes::yes:
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
    අතීතයේ ඇඳි පෙම් සිතුවම්
    බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
    මකා දමා දෙසිතක සටහන්

    වියැකී යන්නට සැරසුනු මල දැක
    සිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    මලේ සුවඳ ගෙන මලට හොරෙන්

    ඉසුරු කොදෙව්වේ ..

    යලිදු පතන්නට සිතුම් පෙළක් නැත
    සිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්

    ඉසුරු කොදෙව්වේ ..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    congratulations-2271.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පූස්;14744841 said:
    කෙනෙක් මළ පසු දුකක් දැනුනද කතා කරමින් සිටිනා අපත්
    එම ශරීරය වළලන විට කිසිම වදනක් නොඑන්නාක් මෙන් වැනිය දැනුත්.
    හඬා වැලපෙන්නා වැනිය දැනුත්
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    :(
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    විශිෂ්ටයන් අතරේ අතිවිශිෂ්ටයෙකු වූ ඔබගේ මේ සමුගැනීම එළකිරි රේඩියෝ ශ්‍රාවකයිගේ අතිමහත් අවාසනාවකි .....
    13.gif
    13.gif
    13.gif
    13.gif
    :confused:
     
    Status
    Not open for further replies.