2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ..............
    කිඹුලා ගියා ඉගිලී...............

    නෑ නෑ ඉගිලී වෙන්න බෑ......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස පියා ඉගිලී
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by Supun.
    603973_528916123827647_991101243_n.jpg
    :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පූස්;14745354 said:
    මට නං මේ ත්‍රෙඩ් එකේ කට උත්තර නෑ
    tumblr_lrqiipjY5u1qiemcv_thumb.gif
    දීකිර සම්බන්දයෙන්ද කට උත්තර නැත්තෙ ? :P
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අප සවන පිනවූ ඔබේ මියුරු, අරුත්බර වදන්
    කෙදිනකවත් අමතක නොවේ අප හට..
    සෑම ආරම්භයකම අවසානයක් සනිටුහන් වන නමුදු
    මෙය සදාකාලික අවසානයක් නොවන බව පසක් කරනට තැත් දරමි මම..
    මන්ද යත්..
    සුන්දර ආරම්භයකට දුක්මුසු අවසානයක් ළගා කර දීමට
    දෛවයද, කාලයද ඉඩ නොදෙන බැවිනි..
    ඉතින් ඔබ යලි එන්න
    අප සවන පිනවන්න..
    මේ සොඳුරු ආයාචනය
    සහෝදරත්වයෙන් පිරි අප සැවොමගෙනි...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ වගේ වෙලාවට internet connection එක slow වුනොත් මොනවද හිතෙන්නේ කි‍යපල්ලකෝ......:angry::angry::angry:

    මොකුත් හිතෙන්නේ නෑ. ආස්චර්යේ පියා ගැන හිතනවා එතකොට.

    :P:P:P
     
    Status
    Not open for further replies.