2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කිඹුලා අයියේ මට ලස්සන වචන ගලපන්න නම් දන්නේ නැ...
    එත් හිතේ තියෙන දුක කියන්න වෙන විදියක් මම දන්නෙත් නැ...
    අයියේ මේදේ ඔයාට නොකර ඉන්න පුළුවන් නම් ඔයා
    නොකර ඉන්නෙත් නැ...
    ඒ නිසා මට ඔයාට සමුනොදී ඉන්නත් බැ...
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රුදුරු කතරට දිය පොදක්වූ "සසල හද විල්තෙර" අප වෙත සෙනෙහසින් තිලින කල දයාබර සහුර්දයාණනි ඔබට හද පිරි ප්‍රණාමය....
    ඔබට බොහෝ පින්...
    නැවතත් රේඩියෝ වැඩසටහනකින් හමුවන තෙක් නෙත් අයා සිටිමි...:love:
    :yes:
    11.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුළු වැඩසටහන පුරාවටම එක එක විදිහට කිව්වේ යන්න එපා කියලයි කිඹුලා අයියේ .....
    දැන් නං මහන්සියි ....
    යන්න ඕනම නං කුමක් කරන්නද ...
    ඔබේ ජීවිතෙත් වටිනා දේවල් ගොඩක් ඇති ....

    ඒ හැම බලාපොරොත්තුවක්ම සර්වාකාරයෙන් ඉෂ්ට වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .....

    ඒත් අවසන් වතාවට අවිහිංසක ඉල්ලීමක් කරන්නන් ...

    පුළුවන් හැම වෙලාවේම අපිව බලල යන්න එන්න ....

    අපි වෙනුවෙන් කරපු කැපකිරීමට බොහොමත්ම පින් සොයුර

    ඔබට වගේම ඔබේ සිය පවුලට සුබ පැතුම්
    ....... !!!!!!
    1303382084-PHW-N-12-R-R.gif

    100.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුළු වැඩසටහන පුරාවටම එක එක විදිහට කිව්වේ යන්න එපා කියලයි කිඹුලා අයියේ .....
    දැන් නං මහන්සියි ....
    යන්න ඕනම නං කුමක් කරන්නද ...
    ඔබේ ජීවිතෙත් වටිනා දේවල් ගොඩක් ඇති ....

    ඒ හැම බලාපොරොත්තුවක්ම සර්වාකාරයෙන් ඉෂ්ට වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .....

    ඒත් අවසන් වතාවට අවිහිංසක ඉල්ලීමක් කරන්නන් ...

    පුළුවන් හැම වෙලාවේම අපිව බලල යන්න එන්න ....

    අපි වෙනුවෙන් කරපු කැපකිරීමට බොහොමත්ම පින් සොයුර

    ඔබට වගේම ඔබේ සිය පවුලට සුබ පැතුම්
    ....... !!!!!!
    1303382084-PHW-N-12-R-R.gif

    :dull:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කිඹුලා අයියේ මට ලස්සන වචන ගලපන්න නම් දන්නේ නැ...
    එත් හිතේ තියෙන දුක කියන්න වෙන විදියක් මම දන්නෙත් නැ...
    අයියේ මේදේ ඔයාට නොකර ඉන්න පුළුවන් නම් ඔයා
    නොකර ඉන්නෙත් නැ...
    ඒ නිසා මට ඔයාට සමුනොදී ඉන්නත් බැ...

    :yes::yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුලා අයියේ මට ලස්සන වචන ගලපන්න නම් දන්නේ නැ...
    එත් හිතේ තියෙන දුක කියන්න වෙන විදියක් මම දන්නෙත් නැ...
    අයියේ මේදේ ඔයාට නොකර ඉන්න පුළුවන් නම් ඔයා
    නොකර ඉන්නෙත් නැ...
    ඒ නිසා මට ඔයාට සමුනොදී ඉන්නත් බැ...
    :yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමනම් බලාපොරොත්තු තියාගන්නෑ ආයි
    බලාපොරොත්තු තිබුනම
    ඒව ඉටු නොවුනම හිත රිදෙනවා වැඩියි!!!
     
    Status
    Not open for further replies.