පූස්;14745669 said:කිඹුලයියට ජය වේවා
අපිව බලල යන්න එන්න
ආයෙ නිකන් කනාවට වගේ ශෝ එකක් කරන්න
එච්චරත් ඇති අපිට
![]()



පූස්;14745669 said:කිඹුලයියට ජය වේවා
අපිව බලල යන්න එන්න
ආයෙ නිකන් කනාවට වගේ ශෝ එකක් කරන්න
එච්චරත් ඇති අපිට
![]()



ඔබ කියන කතාවෙ ඇත්තක් ඇත...... හැමදේටම ආරම්භයක් වගේම අවසානයක් තිබිය යුතුමය......
ඔබ කල සේවය මෙතෙකැයි කීමට නොහැකි වුනත් එලකිරි මිතුරු කැලගේ ප්රනාමය මෙසේ ඔබට පුද කරමි......
අපට නැණ පහනක් වූ ඔබ සැමදා අපට ආලෝකයක්ම වේවායි පතමි.... !!!!!

පූස්;14745669 said:කිඹුලයියට ජය වේවා
අපිව බලල යන්න එන්න
ආයෙ නිකන් කනාවට වගේ ශෝ එකක් කරන්න
එච්චරත් ඇති අපිට
![]()



මේ නගරය මා ඔබ
මුණ ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුනු නගරයයි...//
වැව් ඉවුරේ දිය රල පෙල සේම බිදෙනවා
නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා...//
සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් මෙහි යන්න හිතෙනවා...
මේ නගරය...//
ඔබ අතගෙන ගිය වීදී ඈ හා යනවා
සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා...//
ඒකාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
ජීවිතයම හීනකයැයි කියා සිතෙනවා...
මේ නගරය...//
මුළු වැඩසටහන පුරාවටම එක එක විදිහට කිව්වේ යන්න එපා කියලයි කිඹුලා අයියේ .....
දැන් නං මහන්සියි ....
යන්න ඕනම නං කුමක් කරන්නද ...
ඔබේ ජීවිතෙත් වටිනා දේවල් ගොඩක් ඇති ....
ඒ හැම බලාපොරොත්තුවක්ම සර්වාකාරයෙන් ඉෂ්ට වෙන්න කියල හදවතින්ම ප්රාර්ථනා කරනවා .....
ඒත් අවසන් වතාවට අවිහිංසක ඉල්ලීමක් කරන්නන් ...
පුළුවන් හැම වෙලාවේම අපිව බලල යන්න එන්න ....
අපි වෙනුවෙන් කරපු කැපකිරීමට බොහොමත්ම පින් සොයුර
ඔබට වගේම ඔබේ සිය පවුලට සුබ පැතුම් ....... !!!!!!
![]()
හෙට වැඩ නොවුනනම් සලකා බලන්න තිබ්බා.finals of Redbull Campus Cricket & Live action of Redbull Sky Dive Team in VIP Grand Stands of R. Premadasa
radio ahana pinwathek mage chance eka ganimata idiripath wennoo![]()
මේ... ත්රෙඩ් එක .. මා ඔබ මුන ගැසුනු ත්රෙඩ් එකයි....
මේ... ත්රෙඩ් එක .. මා ඔබ වෙන් කෙරුනු ත්රෙඩ් එකයි....