patta radio අවසාන මොහොත
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Apr 5, 2013 #1,041 patta radio අවසාන මොහොත
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Apr 5, 2013 #1,044 සමාවෙන්න කිඹුලාණනි , මොහොතකට පාලනය ගිලිහුණා ..... එතරම් ආත්මාර්ථකාමී වෙන්නේ කොහොමද ???? ඔබටත් radioව පරම්බවායන ජීවිතයක් නැතුවා නොවේද ???? එහෙනං ඔබට නැවතත් සුබ අනාගතයකට සුබ පැතුම්
සමාවෙන්න කිඹුලාණනි , මොහොතකට පාලනය ගිලිහුණා ..... එතරම් ආත්මාර්ථකාමී වෙන්නේ කොහොමද ???? ඔබටත් radioව පරම්බවායන ජීවිතයක් නැතුවා නොවේද ???? එහෙනං ඔබට නැවතත් සුබ අනාගතයකට සුබ පැතුම්
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Apr 5, 2013 #1,046 සුභ අනාගතයක් කිඹුලා....
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Apr 5, 2013 #1,050 මොන හිතකින් ~elakiri family~ යනවද දාලා කිඹුලෝ
minipura Well-known member Jan 8, 2011 20,653 523 113 Apr 5, 2013 #1,051 රුදුරු කතරට දිය පොදක්වූ "සසල හද විල්තෙර" අප වෙත සෙනෙහසින් තිලින කල දයාබර සහුර්දයාණනි ඔබට හද පිරි ප්‍රණාමය.... මහා සමුගැනීමට අවසරයි, ඔබට බොහෝ පින්... නැවතත් රේඩියෝ වැඩසටහනකින් හමුවන තෙක් නෙත් අයා සිටිමි...
රුදුරු කතරට දිය පොදක්වූ "සසල හද විල්තෙර" අප වෙත සෙනෙහසින් තිලින කල දයාබර සහුර්දයාණනි ඔබට හද පිරි ප්‍රණාමය.... මහා සමුගැනීමට අවසරයි, ඔබට බොහෝ පින්... නැවතත් රේඩියෝ වැඩසටහනකින් හමුවන තෙක් නෙත් අයා සිටිමි...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Apr 5, 2013 #1,052 sasliit said: Click to expand...
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Apr 5, 2013 #1,053 ek radio @ its best
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Apr 5, 2013 #1,054 "සසර හද විල්තෙර" වැනි සංවේදී හදවත් වලට ආමන්ත්‍රණය කල රේඩියෝ වැඩසටහනක් නිමාකිරීම කණගාටුවට කරුණකි. නමුත් වර්තමානයේ තිබෙන FM නාලිකා වලින් ඇසෙන කිසිදු අගක් මුලක් නැති ඝෝෂාකාරී සංගීත වැඩසටහන් වෙනුවට මෙවැනි හරවත් වැඩසටහනක් ශ්‍රවණය කිරීමට තරම් අප භාග්‍යවන්තවීම ගැන එලකිරි රේඩියෝවේ ශාවකයන් ලෙස අප සතුටු විය යුතුය යන්න මගේ පෞද්ගලික අදහසයි. .....දත් කිඹුලා සොයුරාණනි..... "සුන්දර ගීයක ඇරඹුම" සහ "හදවිල කලඹන ගී ජල රේඛා" යන හුයයන් වලට මෙන්ම මෙතෙක් කාලයක් ඔබ "සර හද විල්තෙර" රේඩියෝ වැඩසටහන වෙනුවෙන් කැපකල කාලය හා ශ්‍රමය කිසිදු විටක අපතේ නොගිය බව ගෞරවයෙන් යුක්තව පවසන්නේ මේ දේවල් තුලින් අප ලබාගත්දේ මෙතෙකැයි කියා නිමකල නොහැකි බැවිනි. ..:: ඔබට ජය::..
"සසර හද විල්තෙර" වැනි සංවේදී හදවත් වලට ආමන්ත්‍රණය කල රේඩියෝ වැඩසටහනක් නිමාකිරීම කණගාටුවට කරුණකි. නමුත් වර්තමානයේ තිබෙන FM නාලිකා වලින් ඇසෙන කිසිදු අගක් මුලක් නැති ඝෝෂාකාරී සංගීත වැඩසටහන් වෙනුවට මෙවැනි හරවත් වැඩසටහනක් ශ්‍රවණය කිරීමට තරම් අප භාග්‍යවන්තවීම ගැන එලකිරි රේඩියෝවේ ශාවකයන් ලෙස අප සතුටු විය යුතුය යන්න මගේ පෞද්ගලික අදහසයි. .....දත් කිඹුලා සොයුරාණනි..... "සුන්දර ගීයක ඇරඹුම" සහ "හදවිල කලඹන ගී ජල රේඛා" යන හුයයන් වලට මෙන්ම මෙතෙක් කාලයක් ඔබ "සර හද විල්තෙර" රේඩියෝ වැඩසටහන වෙනුවෙන් කැපකල කාලය හා ශ්‍රමය කිසිදු විටක අපතේ නොගිය බව ගෞරවයෙන් යුක්තව පවසන්නේ මේ දේවල් තුලින් අප ලබාගත්දේ මෙතෙකැයි කියා නිමකල නොහැකි බැවිනි. ..:: ඔබට ජය::..
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Apr 5, 2013 #1,058 minipura said: රුදුරු කතරට දිය පොදක්වූ "සසල හද විල්තෙර" අප වෙත සෙනෙහසින් තිලින කල දයාබර සහුර්දයාණනි ඔබට හද පිරි ප්‍රණාමය.... මහා සමුගැනීමට අවසරයි,ඔබට බොහෝ පින්... නැවතත් රේඩියෝ වැඩසටහනකින් හමුවන තෙක් නෙත් අයා සිටිමි... Click to expand...
minipura said: රුදුරු කතරට දිය පොදක්වූ "සසල හද විල්තෙර" අප වෙත සෙනෙහසින් තිලින කල දයාබර සහුර්දයාණනි ඔබට හද පිරි ප්‍රණාමය.... මහා සමුගැනීමට අවසරයි,ඔබට බොහෝ පින්... නැවතත් රේඩියෝ වැඩසටහනකින් හමුවන තෙක් නෙත් අයා සිටිමි... Click to expand...
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Apr 5, 2013 #1,060 සුබ ගමන් කිඹුලෝ. ඔබට ජයෙන් ජය