2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
tumblr_mdeelqsRCB1rivr2ao1_250.gif
.
 
rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රුදුරු කතරට දිය පොදක්වූ "සසල හද විල්තෙර" අප වෙත සෙනෙහසින් තිලින කල දයාබර සහුර්දයාණනි ඔබට හද පිරි ප්‍රණාමය....
    මහා සමුගැනීමට අවසරයි,ඔබට බොහෝ පින්...
    නැවතත් රේඩියෝ වැඩසටහනකින් හමුවන තෙක් නෙත් අයා සිටිමි...:love:

    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රුදුරු කතරට දිය පොදක්වූ "සසල හද විල්තෙර" අප වෙත සෙනෙහසින් තිලින කල දයාබර සහුර්දයාණනි ඔබට හද පිරි ප්‍රණාමය....
    මහා සමුගැනීමට අවසරයි,ඔබට බොහෝ පින්...
    නැවතත් රේඩියෝ වැඩසටහනකින් හමුවන තෙක් නෙත් අයා සිටිමි...:love:
    :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    "සසර හද විල්තෙර" වැනි සංවේදී හදවත් වලට ආමන්ත්‍රණ‍ය කල රේඩි‍යෝ වැඩසටහනක් නිමාකිරීම කණගාටුවට කරුණකි. නමුත් වර්තමාන‍යේ තිබෙන FM නාලිකා වලින් ඇසෙන කිසිදු අගක් මුලක් නැති ඝෝෂාකාරී සංගීත වැඩසටහන් වෙනුවට මෙවැනි හරවත් වැඩසටහනක් ශ්‍රවණ‍ය කිරීමට තරම් අප භාග්‍යවන්තවීම ගැන එලකිරි රේඩි‍යෝවේ ශාවක‍යන් ලෙස අප සතුටු වි‍ය ‍යුතු‍ය ‍යන්න මගේ පෞද්ගලික අදහස‍යි.

    .....දත් කිඹුලා සො‍යුරාණනි.....

    "සුන්දර ගී‍යක ඇරඹුම" සහ "හදවිල කලඹන ගී ජල රේඛා" ‍යන හු‍ය‍යන් වලට මෙන්ම මෙතෙක් කාල‍යක් ඔබ "සර හද විල්තෙර" රේඩි‍යෝ වැඩසටහන වෙනුවෙන් කැපකල කාල‍ය හා ශ්‍රම‍ය කිසිදු විටක අපතේ නොගි‍ය බව ගෞරව‍යෙන් ‍යුක්තව පවසන්නේ මේ දේවල් තුලින් අප ලබාගත්දේ මෙතෙකැ‍යි කි‍යා නිමකල නොහැකි බැවිනි.

    ..:: ඔබට ජ‍ය::..
    :yes::yes:
     
    11.gif
    11.gif
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Thank-You3.jpg

    ස්තූති කිඹුල් මාමේ...... :) :D ආයේ රේඩියෝවකින්, කෙටි විරාමයකින් පසුව හමුවෙමු..... :)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ ස්නෙහ බන්ධනයෙන්
    මේ ස්නෙහ නිද්‍රවෙන්
    හුදකලා සමුගැනිමයි
    අනවසර සමුගැනිමයි
    මේ මහා සමුගැනීමයි....

    සංයමයෙන් - සංවරයෙන්
    නිසොල්මනෙන්
    මා යනවා
    හුදකලාවේ
    මා යනවා
    වංකගිරියේ
    මා යනවා
    අවකාශයේ

    අයාලේ ගිය සුළගකට හසුවී
    ඔබ ඔබට හොරෙන්
    මම මටද හොරෙන්
    අපි අපිට හොරෙන්
    පෙම්වත් වු යුගාන්තයෙන්
    මා නික්ම යන මොහොතේ
    මේ සමුගැනීමයි
    මේ මහා සමුගැනීමයි
     
    Status
    Not open for further replies.