අතුල ගොඩක් සතුටින් ඇත්තේ මේ දවස්වල
(කැමරාවට පේන්නද දන්නේ න මේ සේරම)
සමහරු හිනා වෙලා හිටියට යටින් දුකෙන් කියල කතාවක් නම් මම අහල තියෙනවාහොද වෙලාවට බන් හෙඅර්ට් ඇටැක් හැදුනේ නැත්තේ,
අතුල සමිත ඕව දන්නේ
අයි ඩෝන්ට් නො වයි

අතුල ගොඩක් සතුටින් ඇත්තේ මේ දවස්වල
(කැමරාවට පේන්නද දන්නේ න මේ සේරම)
සමහරු හිනා වෙලා හිටියට යටින් දුකෙන් කියල කතාවක් නම් මම අහල තියෙනවාහොද වෙලාවට බන් හෙඅර්ට් ඇටැක් හැදුනේ නැත්තේ,

සමහරු හිනා වෙලා හිටියට යටින් දුකෙන් කියල කතාවක් නම් මම අහල තියෙනවා
අතුල සමිත ඕව දන්නේ
අයි ඩෝන්ට් නො වයි![]()

පස්සෙනුත් හිනා බන් මට... අතුලයගේ දෙවෙනි කසාදෙත් එතන... පලවෙනි කසාදේ ලොකු ගෑණු දවරුවත් එතන.. මූ ඒ මදිවට කියපි අපේ පෞද්ගලික දේවල් නිසා වෙන් වෙලා හිටියට music industry එක වෙනුවෙන් වැඩ කරන්වලු... සමිතත් වැලහින්නක් වගේ අඬ අඬ අනේ අපි දෙන්නා එකට ඉද්දි මේම සම්මානයක් ලැබුනේ නෑනේ කියලා කියනවා....![]()

ඔව් ඔව් පට්ට පට්ට![]()

ම්ම්ම්ම්... හොඳම video එක හම්බුනේ ටිරාන්ගේ ලොකු සද්ද එපාද මොකද්ද එකක්... මම නම් ජීවිතේට අහලත් නෑ බලලත් නෑ බන්.සෝමේ අයියා නම් ලෙල්ලටම කිව්වා දෙරණට දුවන්න.....
![]()

math ahala na eka.dakala tiyenawa ee unata dwnld karanne na owa. 

අනේ මන්දා බං. සෝමය ඕක ITN එකේ හරි රූපවාහිනියේ හරි කළා නං පතුරු යන්න වර්ණනා කරනවා. හැබැයි ඌටත් හෙන හින්ට් පාස් කළා අන්තිමට කතා කරපු උන්. අතුල කිව්වේ මම ප්රවීනයෙක් උනාට කුහක නෑ කියලත්. ඒක නං කිව්වේ සෝමයටම තමා

මෙහිදී සම්මානයක් ප්රධානය කිරීමට පැමිණි සෝමරත්න දිසානායක මහතා
"මට මේකට ආයේ අරාධනා කරන්න එපා"යැයි පැවසීමත් සමග ඔහුගේ මතයට විරුද්ධව මතයන් කිහිපයක් ප්රකාශ වීම තවත් සුවිශේෂී සිද්ධියක් උනා.
[/SIZE]