Derana Music Awards

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    අතුල ගොඩක් සතුටින් ඇත්තේ මේ දවස්වල :P
    (කැමරාවට පේන්නද දන්නේ න මේ සේරම)

    හොද වෙලාවට බන් හෙඅර්ට් ඇටැක් හැදුනේ නැත්තේ,
    සමහරු හිනා වෙලා හිටියට යටින් දුකෙන් කියල කතාවක් නම් මම අහල තියෙනවා
    අතුල සමිත ඕව දන්නේ
    අයි ඩෝන්ට් නො වයි :P
     

    sameera103

    Active member
  • Feb 21, 2012
    360
    64
    28
    සමහරු හිනා වෙලා හිටියට යටින් දුකෙන් කියල කතාවක් නම් මම අහල තියෙනවා
    අතුල සමිත ඕව දන්නේ
    අයි ඩෝන්ට් නො වයි :P

    අයි ඩෝන්ට් නො වයි :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පස්සෙනුත් හිනා බන් මට... අතුලයගේ දෙවෙනි කසාදෙත් එතන... පලවෙනි කසාදේ ලොකු ගෑණු දවරුවත් එතන.. මූ ඒ මදිවට කියපි අපේ පෞද්ගලික දේවල් නිසා වෙන් වෙලා හිටියට music industry එක වෙනුවෙන් වැඩ කරන්වලු... සමිතත් වැලහින්නක් වගේ අඬ අඬ අනේ අපි දෙන්නා එකට ඉද්දි මේම සම්මානයක් ලැබුනේ නෑනේ කියලා කියනවා.... :lol:
    අතුලයි සමිතයි මේක දැක්කා නම් වහ කනවා..:lol:
    සිංදුව කෙසේ වෙතත් සමිතගෙ දෙවනි මහත්තයයි, අතුලගෙ දෙවනි නෝනයි අද ගෙදර ගිහින් ඉවසයිද මන්දා ඔහොම කිව්වම..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව් පට්ට පට්ට :P
    මූට දැන් නගිනවද මන්දා..
    හතලිස් ඇඳිරිය ඔය ප#යට..
    එක සැරයක් රූපවාහිනියෙ වැඩසටහනකට ඇවිත් අතුලයි සමිතයි කිව්වා අපි දෙන්නා තමා කිව්වා වැඩියෙන්ම සතුටින් ඉන්න යුවල.. කවදාවත් රණ්ඩුවෙලා නෑ කිව්වා.. සමිතට නම් හරියට තරහ යනවා කිව්වා.. ඒ වෙලාවට වචන දෙක තුනක් හුවමාරු වුනත් විනාඩියෙන් දෙකෙන් ඒ දේවල් අමතකයි කිව්වා.. ඒවයෙ ප්‍රතිපල තමා.. නොදකිං..:rofl:

     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    dernamusicawards2013010gossiplanka.jpg
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    පස්සෙනුත් හිනා බන් මට... අතුලයගේ දෙවෙනි කසාදෙත් එතන... පලවෙනි කසාදේ ලොකු ගෑණු දවරුවත් එතන.. මූ ඒ මදිවට කියපි අපේ පෞද්ගලික දේවල් නිසා වෙන් වෙලා හිටියට music industry එක වෙනුවෙන් වැඩ කරන්වලු... සමිතත් වැලහින්නක් වගේ අඬ අඬ අනේ අපි දෙන්නා එකට ඉද්දි මේම සම්මානයක් ලැබුනේ නෑනේ කියලා කියනවා.... :lol:




    :yes::yes::yes::yes::yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,883
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    ම්ම්ම්ම්... හොඳම video එක හම්බුනේ ටිරාන්ගේ ලොකු සද්ද එපාද මොකද්ද එකක්... මම නම් ජීවිතේට අහලත් නෑ බලලත් නෑ බන්. :no::baffled: සෝමේ අයියා නම් ලෙල්ලටම කිව්වා දෙරණට දුවන්න.....:D

    sirawata ow :D:D math ahala na eka.dakala tiyenawa ee unata dwnld karanne na owa.

    mr.somarathna dissanayake kiwwa apahu me wage ewa pennannawanan eyata aradana karannat epa kiyala.. eka deranata hodatama waduna. passe anit aya karapu kata walin teruna eka.. :D:D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,883
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මන්දා බං. සෝමය ඕක ITN එකේ හරි රූපවාහිනියේ හරි කළා නං පතුරු යන්න වර්ණනා කරනවා. හැබැයි ඌටත් හෙන හින්ට් පාස් කළා අන්තිමට කතා කරපු උන්. අතුල කිව්වේ මම ප්‍රවීනයෙක් උනාට කුහක නෑ කියලත්. ඒක නං කිව්වේ සෝමයටම තමා

    sindu kiyala kiyanna bari ewatat awards labunalu..ehema eke somaratne kiyapu katawe attak tiyenawa.. eth me ITN eke tibunot uba kiyanna wage some ge katawa ohoma wena ekak na..eka nam ponnakama.. :frown::frown:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඕක මහා බොරු සම්මාන උළෙලක් බන්.නිකන් පොඩි එවුන්ට ලොසින්ජර් බෙදනවා වගේ. අන්තිමට industry එකේ පොරවල් කියන හැමෝටම සම්මානයක් දීල ස්පේ එකේ තියාගන්න හදන වැඩක් විතරයි. මහලොකුවට ටොප් 10 කියල දානව. එඋනට උදයගේ සෝන්ග් එක කපල ටොප් 9 පෙන්නනවා. අන්තිමට ඉරජ්ට දෙනවා සම්මානයක් ලොවෙත් නැති ජනප්‍රිය සෝන්ග් එකක් කියල. Just 1 click කොහෙදබන් ලංකාවේ හිට් එකක් උනේ.අයියෝ සල්ලි මිනිස්සු ඉකපුරාගෙන SMS ගහනවා.අන්තිමට උන්ට ඕන එවුන්ට සම්මාන දීල.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙහිදී සම්මානයක් ප්‍රධානය කිරීමට පැමිණි සෝමරත්න දිසානායක මහතා
    "මට මේකට ආයේ අරාධනා කරන්න එපා"යැයි පැවසීමත් සමග ඔහුගේ මතයට විරුද්ධව මතයන් කිහිපයක් ප්‍රකාශ වීම තවත් සුවිශේෂී සිද්ධියක් උනා.

    [/SIZE]

    මොකද්ද බන් ඌ කිව්වේ මම ඊයේ ඕක tv එකේ යනවා දැක්කා... ඔය කෙහෙල්මලේ හැමදාම සම්මාන දෙන්නේ දෙරණ එක්ක ෆිට් වෙලා ඉන්න එවුන්ට .....

    ලංකාවේ හැම channel එකක් එක්ක ඉන්න කලාකාරයෝ ද නලාකාරයෝද ටිකක් ඉන්නවා උන් ටික තමයි ඒ channel එක run කරන්නේ

    අන්තිමට බලන් ගියාම හැම එකාටම සම්මාන ලැබිලා..... හැම එකාම සනසන්න සම්මාන දෙනවා වගේ නේද ? :P

    මං කියන්නේ බොරුනම් පරණ සම්මාන ලැබුනේ කාටද කියල බලන්නකෝ..

    අර ඕකට කලින් තිබුන දෙරණ සිනමා සම්මාන එකත් එහෙමයි මල චාටර්... සමහර film නාමයෝජනා අතරේවත් නැහැ...

    මේක ඉතින් ලංකාවනේ