• Jul 4, 2009
    7,259
    462
    83
    sanhinda.jpg

    සන්හිඳ ගැන කිව්වම නොදන්න කෙනෙක් ඇති කියල මම හිතන්නෙ නෑ . අප අතරින් වෙන් උන කලාකරුවන්ගෙ අතීත මතකාවලියක් ගෙනෙන හොඳ වැඩ සටහනක්. ඉතින් ඔයාලත් අස ඇති නෙ මේ program එක බලන්න. මෙන්න ඔයාලට ඒකට හොඳ ලින්ක් එකක්. සේරම වැඩ සටහන් ටික download කරල බලන්න පුලුවන්.

    http://www.v2.itn.lk/?cat=72
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Bump...........

    චිරි බිරි සංගීතයෙන් හෙම්බත් වී සිටින අපි හැමොටම මදකට එයින් මිදී අර්ථ රසයෙන් ඔපමට්ටම් උනු මිහිරියාව විදගන්නට අපූරු වූ වැඩසටහනක්......වැඩසටහන් මෙහෙය වන්නාද එම වැඩසටහනෙ ඇති ගාම්භීරත්වය තව තවත් වැඩිකරමින් මෙහෙයවීම සිදුකරන බව කාටත් දැකගත හැකියි...එය වර්තමානයෙ වචනයක් දෙකක් අල්ලන් රේඩියො චැනල් වල හූ කියා ගන්නා නිවේ.දකයන්ටත් ආදර්ශයක්ම වනු ඇත....
    ඒක මේක කෙසෙ වෙතත් අපි සියලුදෙනාටම නොදැනුවත්වම පෙනී යනු දෙයක්ද තිබේ....
    එය සිහිකරනු නම් මේ සියල්ල සිදුවන්නේ තරගකාරී ලාබ පමනක් මූලික කරගත්,සමාජයට ජාතියට ආගමට හෙන ගැහුවත් හිස නොනමන පෞද්ගලික මාද්‍ය වටකරගෙන සිටින රාජ්‍ය මාද්‍යයක් තුලය... දේශපාලනමය බේදයකින් තොරව විවේචනය කලයුතු තැන විවේචනය කල යුතුය ගරුකලයුතු තැන ගරුකලයුතුය...

    එම මාද්‍යට \නිශ්පාදකතුමාට අපෙ සුබ පැතුම්

    කඩේ යාමක් නොවන බව කරුනාවෙන් සලකන්න.
     
    Last edited:
    • Like
    Reactions: adflavion

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Bump...........

    චිරි බිරි සංගීතයෙන් හෙම්බත් වී සිටින අපි හැමොටම මදකට එයින් මිදී අර්ථ රසයෙන් ඔපමට්ටම් උනු මිහිරියාව විදගන්නට අපූරු වූ වැඩසටහනක්......වැඩසටහන් මෙහෙය වන්නාද එම වැඩසටහනෙ ඇති ගාම්භීරත්වය තව තවත් වැඩිකරමින් මෙහෙයවීම සිදුකරන බව කාටත් දැකගත හැකියි...එය වර්තමානයෙ වචනයක් දෙකක් අල්ලන් රේඩියො චැනල් වල හූ කියා ගන්නා නිවේ.දකයන්ටත් ආදර්ශයක්ම වනු ඇත....
    ඒක මේක කෙසෙ වෙතත් අපි සියලුදෙනාටම නොදැනුවත්වම පෙනී යනු දෙයක්ද තිබේ....
    එය සිහිකරනු නම් මේ සියල්ල සිදුවන්නේ තරගකාරී ලාබ පමනක් මූලික කරගත්,සමාජයට ජාතියට ආගමට හෙන ගැහුවත් හිස නොනමන පෞද්ගලික මාද්‍ය වටකරගෙන සිටින රාජ්‍ය මාද්‍යයක් තුලය... දේශපාලනමය බේදයකින් තොරව විවේචනය කලයුතු තැන විවේචනය කල යුතුය ගරුකලයුතු තැන ගරුකලයුතුය...

    එම මාද්‍යට \නිශ්පාදකතුමාට අපෙ සුබ පැතුම්

    කඩේ යාමක් නොවන බව කරුනාවෙන් සලකන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: sira talk eka