Patali Champika ranavakage Diyani O/L Island 3rd

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පාඨලී කියන්නේ හොඳ උගතෙක්... නියම වැඩකරුවෙක්.. දේශපාලනේට ඇවිල්ලා තමයි ඔය මනුස්සයා ගෝත වෙලා තියෙන්නේ... දැන් ඉන්න ගොඩක් දේශපාලුවෝ හරක් හොරුයි කස්සිප්පු කාරයොයිනේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    O/L da :confused:

    ade parliment eketh porawal innawane :cool::cool:

    උගත් උන් සෙට් එකක් ඉන්නවා බං.. ඒ වුනාට ම.රා. ලං කරං ඉන්නේ නූගත් හරක් ටික.. මොකද ම.රා කියන කියන පදයට නටන්නේ උන් විතරනේ...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    No Gammanpila A/L valin Island 2nd

    images


    images


    images
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    No Gammanpila A/L valin Island 2nd

    MauryLaughing.gif


    Science Stream එකෙන් රෑන්ක් දානන එවුන් වැඩ්ඩො විදියට ගනං ගත්තට කමක් නෑ.
    Commerce and Arts වලින් ඕනෙ මෝඩයෙකුට කට පාඩම් කරලා රෑන්ක් දාන්න පුලුවන්. :P
    කොමර්ස් ආට්ස් වලින් බහුතරය A3 ගන්නෙ. ඒත් උන්ට කිසිම පිලි ගැනීමක් නෑ. :P

    :rofl:

    මොලයක් තිබ්බනං ඕකා ගූ දේශපාලනේ කරයිද? :rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;14747173 said:
    MauryLaughing.gif


    Science Stream එකෙන් රෑන්ක් දානන එවුන් වැඩ්ඩො විදියට ගනං ගත්තට කමක් නෑ.
    Commerce and Arts වලින් ඕනෙ මෝඩයෙකුට කට පාඩම් කරලා රෑන්ක් දාන්න පුලුවන්. :P
    කොමර්ස් ආට්ස් වලින් බහුතරය A3 ගන්නෙ. ඒත් උන්ට කිසිම පිලි ගැනීමක් නෑ. :P

    :rofl:

    මොලයක් තිබ්බනං ඕකා ගූ දේශපාලනේ කරයිද? :rofl:

    ඒ වුනාට බන් මොන stream එකෙන් කලත් මුල rank ටිකට ඉන්නේ පට්ටම පොරවල්
    මේ පාරනම් ඉතින් commerce වල හරක් හිටන් A3 අරන්නේ :dull::dull: