Android App ekak hadamu part 5

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පට්ට පට්ට සොත්ති මාම :yes::yes::yes::cool:
    9.gif

    bump

    හදපන් තව එකක් :angry: :dull: ඉදින් බලන්න උබට 10කින් සප් එකක් දෙන්න
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හැමදාම වගේ මේකත් බුක්මාර්ක් කලා
    කවදා හරි ඇන්ඩ්‍රොයි පාවිච්චි කරද්දි මාර වටිනවා

    එල එල
    කීප් අප් ද ගුඩ් වර්ක්ස් සහෝ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල ජ‍යෝ....වැඩේට සෑහෙන්න මහන්සි වෙලා ති‍යනවා.....:cool::cool::cool:

    Bookmark එකක් දාගත්තා...වෙලාවක් ලැබුනාම කරලම බලන්න ඕනේ......:yes::yes::yes:

    රෙප් දෙන්න බැරිලු බන්.....පුලුවන් උන ගමන් රෙපක් දෙන්නම්.....
    :dull::dull::dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Date Comment
    reputation_pos.gif
    Android App ekak hadamu... 04-06-2013 06:52 PM ඉබ්බා මැතිතුමා +10 මහත්තය කිව්වත් කමක් නැ
    පුහ් ඉබ්බෙක් ගිය උඩ.:dull::dull::baffled: උස්සල ගහන්නෙ පොලවේ දන්නවනං අර වගේ හොඳ කමෙන්ට් එකක් දාන්නෙත් නෑ :angry::angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif



    ආ ,,,,,ඒපාර තව මගුලක් හදලා
    උබට වෙන වැඩක් නැද්ද බන්.

    එක අතකට උබ කරන වැඩේ හොදයි බන්.මොකද අර වෙන උන් හදාපු
    virus guard තමාගේ කියලා පෙන්නන හොරුන්ට වඩා උබ කොච්චර හොදයිද.
    මොකද උබ කාගෙන්වත් හොරකම් කරන්නේ නැහැ නේ.........
    (.....+9.....)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    "සප් එකක් නොදුන්නොත් තරහ වෙමි" ලු ..... මට නං මෙලෝ මගුලක් තේරෙන් නෑ ..... දැන් කොහොමද මම මේකට සප් එක දෙන්න ඕන :baffled::baffled::baffled::baffled:
    btw දන්නා කියන අය නං ගොඩක් වටිනා thread එකක් වගේ ..... සුබපැතුම් ඉබ්බෝ ;););)
     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Bookmarked :D:cool::cool:


    Niyamai
    11.gif
    :yes::yes::yes:
    Rep denna baalu :angry:

    සුපිරියි..:love:
    සෑහෙන්න මහන්සිවෙලා තියෙනවා..
    අපේ ගල් ඉබ්බා වැඩකාරයනේ ඉතිං..
    ජය මචෝ..!


    සපෝර්ට් එකට බම්ප් එකක්

    Thanks hamotama +10 rep dunna :)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉබ්බා වැඩකාරයනේ ඉතිං..
    tuzki-bunny-emoticon-040.gif

    :cool: ;) තැන්කු සසා

    මුලින්ම app ඒක හැදුවම මේ වගේ තියෙන්න ඕන

    පට්ටයි බං... සුපිරි !!!!



    තැන්ක්ස් මචන්

    ඇයි මීට කලින් උගෙ වැඩ දැකලා නැද්ද.. වැ.බ.ය.ම. :oo::rofl::rofl:

    :dull: :dull:
    ඉබ්බා දස්සයා කියන්නේ බොරුවටද ඉතින්.... :D


    ;) තැන්කු ඩොකා

    rep dennea barilu :(

    anyway ela machan....godakma watinawa me karana wade... :)
    puluwannam blogak wage1k hadala ekth dala elakiri noena ayata ehemath igena gannea widiye deyakuth karapan :)


    ;) තැන්කු මචන්

    එලකිරි ආ...... :)

    ;) තැන්කු බස් අය්යේ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    fatta machan rep+15



    Pattane bro:cool:hamadamath wage ela wadak:yes:

    Rep's nam bahalune:(

    හැමදාම වගේ මේකත් බුක්මාර්ක් කලා
    කවදා හරි ඇන්ඩ්‍රොයි පාවිච්චි කරද්දි මාර වටිනවා

    එල එල
    කීප් අප් ද ගුඩ් වර්ක්ස් සහෝ

    එල එල ජ‍යෝ....වැඩේට සෑහෙන්න මහන්සි වෙලා ති‍යනවා.....:cool::cool::cool:

    Bookmark එකක් දාගත්තා...වෙලාවක් ලැබුනාම කරලම බලන්න ඕනේ......:yes::yes::yes:

    රෙප් දෙන්න බැරිලු බන්.....පුලුවන් උන ගමන් රෙපක් දෙන්නම්.....
    :dull::dull::dull:

    patta ibbo :D

    එල මචෝ..!

    thanks machanla... puluwanayata rep denu labe..anith yata wate yanna wenawa :)