ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    :lol: Denuth Anna Kanawa ho gala mama 49-25 Gahala awa eliyata ada ude idan mekamai oi ara ude ubawa dekke e welawe idan MTA mai kondath ridenawa yako
    Maath ada hena welawak oke:P

    :baffled: හනි දෙයියනේ, දුන්නු ටෝක් වල හැටියට හිනෙන්වත් හිතන්න නැතුවැති මේවගෙ කැමක් කන්න වෙයි කියල. අපෙ සෙට් එක කොම්මද නිකන් සුනාමිය වගෙ සට ගාල නිල් උන් මරාගෙන යන්නෙ,ඩැමර්, වේසි, ගීතා,චක්ස්, රේවන්, ටර්මිනේටර් සෙට් උනාම ඉතින් අයියො නිල් තමා.:cool::cool::cool::cool: ඒ උනාට වැඩේ කියන්නෙ උන් කාගෙන යන්කොට හෙමීට එකා දෙන්න මාරු වෙලා යනව​.පස්සෙ කීවැකිනෙ කස්ටිය නැ කියල.:P​ එව්ව කැත වැඩ් හෙලා දකිනව​. :dull:
    aniwa. Umbath athuluwa red team ekama!:cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අනිද්දා ඉදල මම ආයෙ එනව
    මට සදුදා තමා exam ඉවර වෙන්නේ
    රතු පාට වුන් පරිස්සම් වෙයල්ලා

    උබල දැන් ඉන්නෙ වෙන server එකකද
    මට ඒකට එන හැටි කියපල්ලා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනිද්දා ඉදල මම ආයෙ එනව
    මට සදුදා තමා exam ඉවර වෙන්නේ
    රතු පාට වුන් පරිස්සම් වෙයල්ලා

    උබල දැන් ඉන්නෙ වෙන server එකකද
    මට ඒකට එන හැටි කියපල්ලා
    wara p^ka palala yawanna :P

    aluth eka :)
    mtasa://116.251.209.138:22003
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අද නම් Blue කාල නැති වෙන්න :rofl:

    හවස මැප් චේන්ජ් කරන්න කලින්

    f4pmv7.png

    මේ ආයෙ රෑ මැප් චේන්ජ් කරන්න කලින් :rofl:

    2jd0sib.jpg

    උන්ගෙ එව්න්මයි මැප් චේන්ජ් කරන්නෙත් හෙන ගැප් තියෙන නිසා :lol:
    මැප් චේන්ජ් කරාට ඒකෙත් කනව ආයෙ පොඩි වෙලාවකින් ශොපින් ම දාගන්නව :rofl::rofl:

    එකතුව 204 : 93 :lol::lol:
    හරියට ගේමක් ගිහින් බලමුද දෙපැත්තෙම සිරා එවුන් ටික එක වෙලාවක සෙට් වෙලා.....??? :rolleyes: :rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හරියට ගේමක් ගිහින් බලමුද දෙපැත්තෙම සිරා එවුන් ටික එක වෙලාවක සෙට් වෙලා.....??? :rolleyes: :rolleyes:
    full team?
    meh api nikan tournament wage ekak gahamuda :D
    GT ehema katawak kiwwa

    team 5 wage set wela
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හර්ශයි මායි එක ටීම් :P
    ටීම් එකකට මැක්ස් 5 වගේ දාල ටීම් 5 හදාගත්ත නම් මරු :D
    හැබැයි වැඩ්ඩො ඔක්කොම එකේ ලගින්නැතුව සාදාරණ විදියට බෙදෙන්න ඕනෙ :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හර්ශයි මායි එක ටීම් :P
    ටීම් එකකට මැක්ස් 5 වගේ දාල ටීම් 5 හදාගත්ත නම් මරු :D
    හැබැයි වැඩ්ඩො ඔක්කොම එකේ ලගින්නැතුව සාදාරණ විදියට බෙදෙන්න ඕනෙ :D

    අනෙ උබටත් ගෙම් ගහන එකමයි වැඩෙ උබ ඉගෙන ගෙන ඉවරද?:P එහෙනම් වත්තෙ කෙහෙල් පැල 10 හිටවපන් මෙ වෙලාවෙ:rofl::P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,836
    113
    -In Darkness-
    හරියට ගේමක් ගිහින් බලමුද දෙපැත්තෙම සිරා එවුන් ටික එක වෙලාවක සෙට් වෙලා.....??? :rolleyes: :rolleyes:

    Yup. වැඩේ කියන්නේ මූ අපි නැති දවසේම හෙනට ගහලා කෑ ගහන එකනේ :angry::angry: හෙන ගහ. හරියට ටීම් දෙක සෙට් වෙලා වර ගහන්න කවුද කන්නේ බලන්න. 12Vs12 එකක් ගහමු 3-5 hours. Players cannot leave in the middle.:P:P මොකෝ කියන්නේ :rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනෙ උබටත් ගෙම් ගහන එකමයි වැඩෙ උබ ඉගෙන ගෙන ඉවරද?:P එහෙනම් වත්තෙ කෙහෙල් පැල 10 හිටවපන් මෙ වෙලාවෙ:rofl::P
    :D ඉගෙන ගෙන ඉවරයි, Colombo uni වලින් IT Degree එකක් තියෙ, හොද රස්සාවක් තියේ. ගේම් ද ගසයි.
    ප්‍රොබ්ලම්?

    trollface-120802.jpg
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හර්ශයි මායි එක ටීම් :P
    ටීම් එකකට මැක්ස් 5 වගේ දාල ටීම් 5 හදාගත්ත නම් මරු :D
    හැබැයි වැඩ්ඩො ඔක්කොම එකේ ලගින්නැතුව සාදාරණ විදියට බෙදෙන්න ඕනෙ :D

    gahamu :rolleyes::D. demu bastiya :D:yes::cool:

    අනෙ උබටත් ගෙම් ගහන එකමයි වැඩෙ උබ ඉගෙන ගෙන ඉවරද?:P එහෙනම් වත්තෙ කෙහෙල් පැල 10 හිටවපන් මෙ වෙලාවෙ:rofl::P

    :rofl: mu idagena biththara pala karanawa
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Yup. වැඩේ කියන්නේ මූ අපි නැති දවසේම හෙනට ගහලා කෑ ගහන එකනේ :angry::angry: හෙන ගහ. හරියට ටීම් දෙක සෙට් වෙලා වර ගහන්න කවුද කන්නේ බලන්න. 12Vs12 එකක් ගහමු 3-5 hours. Players cannot leave in the middle.:P:P මොකෝ කියන්නේ :rolleyes::rolleyes:
    හොට්ටො ටූනමන්ට් ගහන්න එනවද?
    මොකෝ කියන්නෙ
    මම ඕරගයිස් පාරක් දාන්න බැලුවෙ, ඇඩ්ඩින් ගෙන් අවසරේ ගන්න ඕනෙ :D