Maath ada hena welawak okeDenuth Anna Kanawa ho gala mama 49-25 Gahala awa eliyata ada ude idan mekamai oi ara ude ubawa dekke e welawe idan MTA mai kondath ridenawa yako

aniwa. Umbath athuluwa red team ekama!හනි දෙයියනේ, දුන්නු ටෝක් වල හැටියට හිනෙන්වත් හිතන්න නැතුවැති මේවගෙ කැමක් කන්න වෙයි කියල. අපෙ සෙට් එක කොම්මද නිකන් සුනාමිය වගෙ සට ගාල නිල් උන් මරාගෙන යන්නෙ,ඩැමර්, වේසි, ගීතා,චක්ස්, රේවන්, ටර්මිනේටර් සෙට් උනාම ඉතින් අයියො නිල් තමා.
ඒ උනාට වැඩේ කියන්නෙ උන් කාගෙන යන්කොට හෙමීට එකා දෙන්න මාරු වෙලා යනව.පස්සෙ කීවැකිනෙ කස්ටිය නැ කියල.
එව්ව කැත වැඩ් හෙලා දකිනව.

හනි දෙයියනේ, දුන්නු ටෝක් වල හැටියට හිනෙන්වත් හිතන්න නැතුවැති මේවගෙ කැමක් කන්න වෙයි කියල. අපෙ සෙට් එක කොම්මද නිකන් සුනාමිය වගෙ සට ගාල නිල් උන් මරාගෙන යන්නෙ,ඩැමර්, වේසි, ගීතා,චක්ස්, රේවන්, ටර්මිනේටර් සෙට් උනාම ඉතින් අයියො නිල් තමා.





