Pay Per Install හොද sites මොනවද?

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
මම මගේ software හදල මගේ site එකක දාල තියෙනවා.
එකෙන් දවසට 30ක් විතර download කරනවා.
20ක් විතර US.
එකට දාන්ඩ හොද, ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙන, trusted, Pay per Install sites මොනවද?

Thanks a LOT
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
lkFJ7Ra.gif