මම මගේ software හදල මගේ site එකක දාල තියෙනවා.
එකෙන් දවසට 30ක් විතර download කරනවා.
20ක් විතර US.
එකට දාන්ඩ හොද, ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙන, trusted, Pay per Install sites මොනවද?
Thanks a LOT
එකෙන් දවසට 30ක් විතර download කරනවා.
20ක් විතර US.
එකට දාන්ඩ හොද, ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙන, trusted, Pay per Install sites මොනවද?
Thanks a LOT