2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    profile වල නෙවෙයි මල්ලී ,,,,
    ඒවෙලාවට අහුවෙන ත්‍රෙඩ් එකක මරාගන්නවා
    බඩියගෙයි මගෙයි වැඩේ ඉතින් අරූගේ රෙදි ගලවන එක තමයි ....... :yes:
    සචි‍යට කොච්චර බැන්නත් ගානක් නෑ බන්......
    පහුවදාට ඇවිත් "මහ ** මිනිස්සු ඕ‍යි" කි‍යනවා.... ඊට පස්සේ කිසි අවුලක් නෑ.....:P:P:P
    උඹලා බැනලම ඌ දැන් ගානට පදම් වෙලා ඉන්නේ......
    :yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බකුනා;14754573 said:
    මම යනවා ේම් ගහන්න:cool:
    Bye

    000203D1.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked::eek::eek::no:
    අඩේ ,,,එහෙම කියන්න එපා බන්
    ඕකා මගේ බොක්ක ...............
    උඹ නි‍යම එකාව තම‍යි බොක්ක විදි‍යට ති‍යාගෙන ඉන්නේ......:oo::oo::oo:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බකුනා;14754573 said:
    මම යනවා ේම් ගහන්න:cool:
    Bye

    game server එක ඇණ හිටින්න කියල ප්‍රර්ථනා කරනවා :D:D:D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සචි‍යට කොච්චර බැන්නත් ගානක් නෑ බන්......
    පහුවදාට ඇවිත් "මහ ** මිනිස්සු ඕ‍යි" කි‍යනවා.... ඊට පස්සේ කිසි අවුලක් නෑ.....:P:P:P
    උඹලා බැනලම ඌ දැන් ගානට පදම් වෙලා ඉන්නේ......
    :yes::yes::yes:
    :lol::lol::lol::lol::yes:
    ඔව් බන් මල්ලී ,,,,
    නැත්නම් මමයි එඩිෂණයයි කියන්න එවුවට වෙන එකෙක්නම් මරාගන්නවා.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ මොකක්ද මේ බම්බුව.....:oo::oo::oo:
    අපරාදේ හොඳ සින්දුව කාලා.....
    :dull::dull::dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
    ආදරයේ පිනි කැට පොදි,
    සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //

    නැගුනු සීත වා රැලී, මියුරු මිහිරි ගොපලු ගී... //
    ලිහිනි හඩින් මන්දාරම //
    සිරි සිරි ගා සැලුනා, පිනි කැට දිලුනා... //

    ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
    ආදරයේ පිනි කැට පොදි,
    සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //

    ලයට තුරුලු පාලුවෙන්, මීදුමින් වෙලා ගොසින්... //
    හදෙහි ඇඳී පින්තාරුව, //
    බොඳ වෙලා ගොසින්... //

    ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
    ආදරයේ පිනි කැට පොදි,
    සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මේ මොකක්ද මේ බම්බුව.....:oo::oo::oo:
    අපරාදේ හොඳ සින්දුව කාලා.....
    :dull::dull::dull:

    :yes::yes::yes:

    හොඳ සින්දුව කාලා:frown:
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    දුක් බර සින්දුවක් නොදනිම කදුළු බින්දුවක් රුරා වැටුන අතට මේ සීතලේ :love:
     
    Status
    Not open for further replies.