Hondama Spy system eka & anti missile system eka thiyenne nam Russia wala lu....
අරයට අඩුයි මේයාට වැඩියි කියන්න බෑ බන් දැන් ඔය බලවත් රටවල් කාට කාටත් අමුතු ජාතියේ ගැජමැටික්ස් තියනවා.
Hondama Spy system eka & anti missile system eka thiyenne nam Russia wala lu....
Oya yana missile ekak magadi watunoth ehama iwarai ... America Ewun Weraduna Kiyala lankawata ewannath bari nae 
Monawa Unath amarica Ewunta gahanawanam math kemathi 
උබ හිතුවද ලොකෙ පැතලියි කියලා ඔයෙ කොලෙ වගේ... ඔයෙ කොලෙ රොල් කරලා බලපන්... කොරියාවෙ ඉදන් ඇමෙරිකා යන්නෙ ලන්කාව හරහා නෙමෙයි.. අපෙ පැත්තෙන් ඇතයි උනාට අනික් පැත්තෙන් ලගයි.. ලොක ගොලයක් ගත්තනම් උබට තෙරුම් යනවා වැඩෙ..![]()
America Thiyene koheda North Korea Thiyenne koheda ochchara durata gahanna puluwanda banOya yana missile ekak magadi watunoth ehama iwarai ... America Ewun Weraduna Kiyala lankawata ewannath bari nae
Monawa Unath amarica Ewunta gahanawanam math kemathi
උබ හිතුවද ලොකෙ පැතලියි කියලා ඔයෙ කොලෙ වගේ... ඔයෙ කොලෙ රොල් කරලා පලපන්... කොරියාවෙ ඉදන් ඇමෙරිකා යන්නෙ ලන්කාව හරහා නෙමෙයි.. අපෙ පැත්තෙන් ඇතයි උනාට අනික් පැත්තෙන් ලගයි.. ලොක ගොලයක් ගත්තනම් උබට තෙරුම් යනවා වැඩෙ..


චිනේ ඇමෙරිකාවට විරුද්ද වෙන්නේ නැහැ කවදාවත් , උන් දෙගොල්ලොන්ගේම ආර්ථිකේ රැක ගන්න දෙගොල්ලොන්ට දෙගොල්ලෝ ඕනි , ඔය මොන රට පඩ දැම්මත් ඇමෙරිකාවට ඕන ටික උන් කරනවා , උන් එක්ක හැප්පෙන්න ලේසි නැහැ.ඉරාකේ , ලිබියාවේ , වෙච්ච දේම තමඊ කොරියාව ඉල්ලන් කන්න හැදුවොත් උන් ටත් වෙන්නේ
100% ඇත්ත කතාව, හැබැයි අන්තිම එක 200%ක් ඇත්ත...සිරාවටම බං අපේ උන් හිතන් ඉන්නේ ඇමරිකාව කොහෙටහරි ගහන්න ගියොත් රුසියාව සහ චීනේ කුලප්පු වෙලා ගේමට බහි කියල. මොන පිස්සුද බොරුවට UN එකේ එහෙම විරෝධයක් දාල නිකන් ඉන්නවා. පුටින් ඔබමට කෝල් කරල කියනව "මචං ඔබම උබ ගානවා නම් ගහල දාපන් අපි බොරුවට උබලට බනිනවා කියල"
චීනේ බයයි US ආර්ථිකේ වැටෙනවට. එහෙම උනොත් උන්ටත් කෙල වෙනවා ඉබේම.
උන්ට සැහෙන්න රිස්ක් එකක් අරගන් වෙනවා උ. කොරියාවට සහය දෙන්න යනවා නම්.
අපිට මතක අතිතේ ඉරාකේ, ඇෆ්ගනිස්තානේ, ලිබියාවේ උනේ ඕක. එංගලන්තේ, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජපානය, ද. කොරියාව උන්ගේ සහයට එනවා ඔබම කියපු ගමන්. ජපානෙට නෂ්ටික බෝම්බ දෙකක් දාලත් උන් ඇමරිකාවේ ගජ මිතුරෝ
කොරියාවේ ඇමරිකානු මෙහෙයුම (මේක මිට අවරුදු 5 කට කලින් වත් සැලසුම් කල එකකි) න්‍යෂ්ටික ප්‍රහාර අඩංගු එකක් නම්. එක වෙනවමයි මචං. එක නවත්වියහැකි බලයක් මේ ලෝකේ නෑ. කැමති නම් විශ්වාස කරපල්ලා. තිත්ත ඇත්ත ඕකයි. එත් එහෙම න්‍යෂ්ටික යුද්ධයක් වීමේ සම්භාවිතාව ඉතා අඩුයි. කොහොම උනත් ඇමරිකන් න්‍යපත්‍රය එසේම ක්‍රියාත්මක වේ. අපි මෙතන මොන බයිලා ගැහුවත්. අන්තිමට උන්ට ඕනි දේ වෙලා තියේ. මම මේක අද කිව්වා කියල මතක තියාගෙන යුද්ධයක් ඇති උනොත් අවසානෙදි අපහු බලන්න.
තුන්වන ලෝක යුද්ධයක් ඇතිවෙන්නත් පුළුවන් චීනේ උතුරු කොරියාවට සහය දුන්නොත්. එත් අවසන් ප්‍රතිපලය වනුයේ එදා ජර්මනියට උන දේ චිනේටද, ජපානෙට උන දේ උතුරු කොරියවටද අත්වීමය. අපි රනිල බලයට එනවා එනවා කිව්වට එන්න බෑ. අන්තිමට මහින්ද මාම චන්ද ඔක්කොම දිනුවා.
මුලින්ම කියන්න ඕනි මම මේ කියන්න යන්නේ මට නිකන් හිතට ආපු දෙයක්....සමහරවිට මේ විදියටම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්....
මට හිතෙන විදියට මුලින්ම ප්‍රහාර එල්ල කරන්නේ උතුරු කොරියාව....ග්වාම් කියන USA ARMY බේස් එකට මේ ප්‍රහාරය එල්ලවෙයි කියල හැමෝම බලාගෙන හිටියට මම නම් හිතන්නේ ඒක නොමග යැවීමක් කියල, මට හිතෙනවා ඇමෙරිකාවේ ප්‍රාන්තයකට මුල්ම ප්‍රහාරේ එල්ලවෙයි කියල....දැන් එහෙම ප්‍රහාරයක් එල්ල උනාම ඇමෙරිකාව කලබල වෙලා තියෙන හොඳම ඒවගෙන් ගහන්න එනවනේ, ඒත් මට හිතෙනවා ඇමෙරිකාවේ ප්‍රහාරක යානා හැක් වෙන විදියේ තාක්ෂණික ප්‍රහාරයක් උතුරු කොරියාවෙන් එල්ලවෙයි කියල....මොකද උතුරු කොරියාවේ ඩයල් එක කොට උනාට මොලේ නැති එකෙක් නෙවෙයි නෙ....පොර මේ වගේ ලොකු වැඩකට තනියෙන් අතගහන්න යන්නේ මොකක් හරි එලියට දාපු නැති අලුත් තාක්ෂණයක් අතේ තියාගෙන වෙන්න ඕනි කියලයි මට හිතෙන්නේ....කට්ටිය මොකද හිතන්නේ මේ ගැන?
නැතුව නැතුව ඔබම එහෙම එලකිරියට එනවලු කාලීන යුධ විශ්ලේෂණ බලන්න.
බොරු නම් ජී.ටී අය්යියගෙන් අහපන්
අරයට අඩුයි මේයාට වැඩියි කියන්න බෑ බන් දැන් ඔය බලවත් රටවල් කාට කාටත් අමුතු ජාතියේ ගැජමැටික්ස් තියනවා.

උබ හිතුවද ලොකෙ පැතලියි කියලා ඔයෙ කොලෙ වගේ... ඔයෙ කොලෙ රොල් කරලා බලපන්... කොරියාවෙ ඉදන් ඇමෙරිකා යන්නෙ ලන්කාව හරහා නෙමෙයි.. අපෙ පැත්තෙන් ඇතයි උනාට අනික් පැත්තෙන් ලගයි.. ලොක ගොලයක් ගත්තනම් උබට තෙරුම් යනවා වැඩෙ..

![]()
RMB vs USD chart-
Even USD going down against SLR, in 2013 its started in mid 130's and now its around 127 so USA cant go for another war,


specially with a country like NK, they are cunning and stupid, people should not underestimate larger stupid group,
LOL dude really?
if your economy theories apply here, check out NK's economy. GDP PPP is even lower than Sri Lanka. No Oil No Gold just stupid people
සිරාවට මම දාන්ඩ හැදුවා විතරයිඋබ හිතුවද ලොකෙ පැතලියි කියලා ඔයෙ කොලෙ වගේ... ඔයෙ කොලෙ රොල් කරලා බලපන්... කොරියාවෙ ඉදන් ඇමෙරිකා යන්නෙ ලන්කාව හරහා නෙමෙයි.. අපෙ පැත්තෙන් ඇතයි උනාට අනික් පැත්තෙන් ලගයි.. ලොක ගොලයක් ගත්තනම් උබට තෙරුම් යනවා වැඩෙ..


