.: NK Vs USA :.

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
කියන්න තියෙන්නේ ඇමෙරිකාව ලේසි පහසි රටක් නෙවෙයි ..මොකද උන්ගේ රටෙන් වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ යුද්දෙට ..උන්ගේ ලග ඇතිවෙන්නේ දේවල් තියෙනව...යුද්දෙයක් අතිඋනොත් ඇමෙරිකාවට හානි වෙයි..හෙබෙඉ..ඇෆ්ගනස්තන් වලට දුන්න වගේ දෙයි..කොරියාවක් නෙති වෙන්නම..මොකද මුන්ට ඕනේ කොරියා යුද්දේ පටන්ගන්න ... හෙකින් ගෙන නොදන්නවාද ඇමෙරිකාව..ඒවාට සුපිරි මොළ ඇති..දෙනාට රසායනික හමුදාවක් කොරියා දේශසීම වල ඉන්නවලු..
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කිම් ජොන් යාළු වෙච්ච කෙල්ලටත් හෙන Training එකක් දීලා තමයි ඇතුලට අරගෙන තියෙන්නේ :P
    එකි පිස්සු කැල්ලක්නෙ.. ඔබාමට කොහෙන්ද ඔවා.. එකනෙ තද වෙලා කෙලින්න යන්නෙ...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    Man hithanne loke yudda expertla okkoma inne Lankaawe EK eke. Wena ratawal hithana ewwa pawa dannawa :rofl: USA EK eka paththe aawanuun wenne mokadda kiyala idea ekak ganna thibba :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    Man hithanne loke yudda expertla okkoma inne Lankaawe EK eke. Wena ratawal hithana ewwa pawa dannawa :rofl: USA EK eka paththe aawanuun wenne mokadda kiyala idea ekak ganna thibba :P

    නැතුව නැතුව ඔබම එහෙම එලකිරියට එනවලු කාලීන යුධ විශ්ලේෂණ බලන්න.
    බොරු නම් ජී.ටී අය්යියගෙන් අහපන්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    නැතුව නැතුව ඔබම එහෙම එලකිරියට එනවලු කාලීන යුධ විශ්ලේෂණ බලන්න.
    බොරු නම් ජී.ටී අය්යියගෙන් අහපන්

    :lol: Eka thama lesi pahasu na ah :P War Intel Inside :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Man hithanne loke yudda expertla okkoma inne Lankaawe EK eke. Wena ratawal hithana ewwa pawa dannawa :rofl: USA EK eka paththe aawanuun wenne mokadda kiyala idea ekak ganna thibba :P
    හෙට ඔක්කොම එලකිරි කොල්ලන්ට ඔබාමා මහතා white house එන්න කියලා.. ඇතිවෙලා තියන වාතාවරනයට ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න..

    ඔබාමගෙ කෙල්ලො දෙන්නට එහෙම බැල්ම දානවා නෙවෙ ඔන්, ගියාට කමක් නැ..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    හෙට ඔක්කොම එලකිරි කොල්ලන්ට ඔබාමා මහතා white house එන්න කියලා.. ඇතිවෙලා තියන වාතාවරනයට ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න..

    ඔබාමගෙ කෙල්ලො දෙන්නට එහෙම බැල්ම දානවා නෙවෙ ඔන්, ගියාට කමක් නැ..

    :lol::lol::lol: adenawa bun :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    හෙට ඔක්කොම එලකිරි කොල්ලන්ට ඔබාමා මහතා white house එන්න කියලා.. ඇතිවෙලා තියන වාතාවරනයට ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්න..

    ඔබාමගෙ කෙල්ලො දෙන්නට එහෙම බැල්ම දානවා නෙවෙ ඔන්, ගියාට කමක් නැ..

    උන් නිග්ගල බං වැඩක් නෑ. ඒ වගේද උ. කොරියා උන් :love::love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන් නිග්ගල බං වැඩක් නෑ. ඒ වගේද උ. කොරියා උන් :love::love:
    7361576.jpg

    බර අවි වලින්ම ගහනවා ඇති kim අයියා මගෙ හිතෙ..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම විහිලුවට වගෙ බන් එහෙම කිව්වෙ.. සමහරවිර්ට පුලුවන් වෙයි, වෙන වෙලවක වගෙ උනානම්.. එත් මෙ tension එකත් එක්ක security breach එකක් ගැන හිතන්න අමාරුයි..

    ඔවා dedicated high end isolated servers වලින්නෙ connect වෙන්නෙ..

    Ow machan mama ehema kiwwe me kota dangalana dangalille hatiyata mokak hari wenas deyak karai kiyala hithala...:yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    oya kiyana tharam technology ekak NK walata na ban. US fighter jet hack karanne koheda un :rofl: gihin balapan NK wala minissunge GDP PPP ehema wikipedia eke :rofl: lankawatath wadaa adui :rofl:

    Un oya pennagena inna ewata wadiya mona hari aluth deyak thiyenawa kiyalai mata nam hithenne, nathnum me wage high risk wadakata atha gahanna tharam mole amaruwak uta thiyenawa kiyala hithanna amarui...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    ඔබාමා - අඩෝ කිම් යොන් උම්ම මල්ලි, ක්කො බන් එවනව කියන මිසයිල ටික, නින්ට නින්දක් නැ ඕක එනකන් :dull:

    කිම් - මොන මිසයිලද අයිය​. ඕක මේ අපි අප්‍රේල් පලවෙනිදට කරපු ජෝක් එකක් නෙ, අපිත් පොඩි රිහසල් එකක් කලා

    ඔබාමා මහතා- අයියෝ $

    කිම්- අයියො ඇමරිකාවත් අපිට බය උනා එහෙනම් ඇ, සතුටුයි :cool:
    large-300x187.jpg

    Rep+ :lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    චිනේ ඇමෙරිකාවට විරුද්ද වෙන්නේ නැහැ කවදාවත් , උන් දෙගොල්ලොන්ගේම ආර්ථිකේ රැක ගන්න දෙගොල්ලොන්ට දෙගොල්ලෝ ඕනි , ඔය මොන රට පඩ දැම්මත් ඇමෙරිකාවට ඕන ටික උන් කරනවා , උන් එක්ක හැප්පෙන්න ලේසි නැහැ.ඉරාකේ , ලිබියාවේ , වෙච්ච දේම තමඊ කොරියාව ඉල්ලන් කන්න හැදුවොත් උන් ටත් වෙන්නේ