pissu thamai...me hodata galagena yanava vage ahenne....
ammata siri mathak kala withrai ubawa 







pissu thamai...me hodata galagena yanava vage ahenne....




mage hibatu mitiyaaaa.....

mama kohmadha dannenadda?![]()


elaමං දැං ගෙදර ආව..
සනීපත් නෑ බේත් අරං එන්නං![]()

පූස්;14760131 said:එහෙම නෑ බං. එක දවසෙන් ආවහැකි.
නාන්න බොන්න යන්නෙ නං දවසක් ඇති උදේම බැස්සම.
අපි නං දවස් දෙකක් ගියෙ. පලවෙනි දවස කන්නෙලිය, හිනිදුම, දෙවෙනි දවස මාතර.
වතුර එහෙම ජම්බුරක් නෑ. නියම ගාන. පීනන්න පට්ට
චෙස්ට් එකට වඩා පොඩ්ඩක් වැඩි ඇති පාලම ගාව ජම්බුර වැඩිම තැන
අනිත් තැන් සුපර්. කැලෑව හරියට වෙන්න.![]()


අනේ යන්න ඕනේ 






ammata siri mathak kala withrai ubawa
පූස්;14760178 said:කන්නෙලිය ඇල්ලෙ ඇලේ කැලෑව හරියට වෙන්න. අපේ එළකිරියේම කෙල්ලක්ගෙ නෑදෑයෙක් ඉන්නවා කිව්ව. ඒකි පොට් එකක් කිව්ව. අපි එතනට බැස්ස. ලොවෙත් නෑ පට්ට. අනිත් කට්ටිය නං පාලම ගාව. අපි වෙනම බැස්සේ![]()
ටැග් නෑ, බලහන්කෝ ඉතින්![]()

හරුශ නංගි
