එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... නියම ට්‍රිපක් අදත් ගෙනිච්ච... නොදන්න තැන් ගැන දැනුවත් කලාට කැන්ඩියන්ට ස්තූතිවන්ත වෙනවා... අයෙ පුලුවන් දවසක සෙට් වෙන්නම්කො....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
mama illuwe sanka dineth ge "nuba laga nati da"song1....




Good nightමම යනවා, හෙට ක්ලාස් එකක් තියනවා. නිදිමතයි දැන්. හෙට සෙට් වෙමු.
Adios Amigos.
මමත් යනවා එහෙනං
kandyan අයියේ show එක නියමයි...අද trip ගිහින් නාල වැඩිවෙලා හෙම්බිරිස්සාවට එන්න වගේ
කට්ටියටම good night වේවා .... !!!!
![]()






මට ලැජ්ජා හිතුනා හරිය...![]()
අළුත් සින්දු ගැන කියපු එක හෙලා දකිනවා![]()
මමත් යනවා එහෙනං
kandyan අයියේ show එක නියමයි...අද trip ගිහින් නාල වැඩිවෙලා හෙම්බිරිස්සාවට එන්න වගේ
කට්ටියටම good night වේවා .... !!!!
![]()
tc budusaranaiaffa. parana ayath awith ne. kohomada auntie jeewithe ?![]()
api thama podi lamai
හින්දි බබා ලිදේ