2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ලැජ්ජා හිතුනා හරිය...
    Happy4.gif

    අළුත් සින්දු ගැන කියපු එක හෙලා දකිනවා
    Crying03.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... නියම ට්‍රිපක් අදත් ගෙනිච්ච... නොදන්න තැන් ගැන දැනුවත් කලාට කැන්ඩියන්ට ස්තූතිවන්ත වෙනවා... අයෙ පුලුවන් දවසක සෙට් වෙන්නම්කො....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif

    සුභ රාත්‍රියක් සහෝ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් යනවා එහෙනං
    kandyan අයියේ show එක නියමයි...අද trip ගිහින් නාල වැඩිවෙලා හෙම්බිරිස්සාවට එන්න වගේ

    කට්ටියටම good night වේවා .... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif


    ඔයා ඇයි දකින දකින ලිදට පැන්නෙ එපා කියද්දි.... :oo::oo::oo::rofl:
    හා හා සුභ රාත්‍රියක් අක්කෙ :cool::D