සිංගර් PC ගන්නේ බලාගෙනයි.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අදද බං ඕක දන්නේ...... අපි කිව්වා..... ඕවා කලින්ම......

    ලැප්ටොප් නම් ටොෂිබා / ඩෙල් වලට ගහන්න බඩු නෑ...... :love:

    profilepic1489_1.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ඉස්සර p4 එකක් ගත්තේ උන්ගෙන්
    අවුරුදු 3ක් වොරන්ටි දුන්නා ඒ දවස් වල
    අවුලක් උනේ නම් නෑ ගොඩක් කල් යුස් කළා බන්
    එක පාරක් විජියේ එක අවුලක් වෙලා
    ගෙදරටම ඇවිල්ල හදල දුන්නා
    පොට් එකේ අවුලක් ගිහින්
    තාමත් ගෙදර යුස් කරන්නේ
    ඒ කොම්පියුටර් එකත් එක්ක හම්බුනා Logitech Keyboard එක බන්
    මවුස්,මොනිටර් හිටන් තාම වැඩ

    ලැප් නම් ඉතින් එවලින් ගන්න හොද නෑ කොහොමත්
    වෙන තැනකින් ගනින්
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ඔව් ඒවා මහ ජහ ජරාවල්. ගන්නවනම් ඒසර්, ඩෙල්, එච්පී, ලිනෝව් වගේ එකක් ගත්තනම් බය වෙන්න දෙයක් නෑ. සල්ලි වැඩිය නැත්නම් හොද එකක් ගන්නකම් යූස් කරපු එකක් අඩු ගානකට ගන්න පුලුවන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    duka84

    Member
    Apr 8, 2013
    173
    15
    0
    අපේ ගෙදර

    මොන කප් ගහල තිබ්බත් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් සෙල් එක පස්සේ උන් ඒ සෙල් එක මේන්ටේන් කොරන්නේ නැතිකමෙන් වෙළද නාමයට වෙන හානිය කියලා නිමකරන්න බැහැ:yes::yes: .

    කවුරුහරි නොදන්නා කෙනෙක් SINGER බ්‍රෑන්ඩ් එකගන්න කලින් ටෙස්ට් කරන්න කෙරුවොත් ගූගල් උඩට එන්නේ මේවා තම. හි හි :P:P:P. ටොප් බඩු


    This is what we call the risk of social media .



    Peoples-Best-Brand-Awards-2011.jpg

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Unity Plaza එකේ තියෙන සහ අනෙකුත් සියලුම හම්බ කඩ වලට යන්න එපා. Warranty ගන්න ගියාම උඹලට හිතෙයි සිංගර් හොඳයි කියල.

    හැබැයි සිංගර් ලගේ උන්ගේ අනෙකුත් ඉලෙක්ට්‍රොනික්ස් වලට නම් සර්විස් එක නියමයි.
     
    Last edited:

    Neel_bandara

    Member
    Jun 11, 2010
    2,812
    446
    0
    Around the Wold
    meka gana kiyapu eka hodai , thawa aya ganna issella.
    mage yaluwek lagath thiyenawa, thama wena awulak nahe.
    habei heat wenawanam wedi thama.

    anika un genuine win 7 hari win 8 hari denawa kiyala,
    dala deela thiyenne win 7 trial ekak, dan giyama kiyanawalu ehema dala denne wena machine walata kiyala.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හතුරෙක් ඇරෙන්න හිතවත් මොකෙක්ටවත් කියන්න එපා සිංගර් එකෙන් ලැප්ටොප් ඩෙස්ක්ටොප් කම්පුටර් ගන්න කියලා..අපේ එකෙක්ටත් එපා කියද්දී ගත්තා ලැප් ජරාවක්..අන්න දැන් ඉදන්ම ලෙඩ..උන් ලගට ගියාම බයිලා ගහනවා
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,361
    5,484
    113
    yako singer eke atom processor thiyana desktop eka 35000. :rofl: mokaa gannavada danne

    ow ban ape peththe okkoma wage thiyenne owwa thamai, magen gaththen passe ahanawa hodada kiyala, ne keewoth hoda ne ne, ithin hodai kiyanawa!

    9,10 wasare,O/L karana podi mallila gedarata karadara karapuwama computer ekak one kiyala - gewanna ganna puluwan aduma pc eka oka hinda ammala thaththala aran denawa. igena ganna patan ganna kale mona brand da hoda kiyala denimak ne, gam wala ammala thaththala computer eka kiyana wachane witharai danne, ithin mewaata rewatenawa.

    adu gane dual core ekak wath nam kamak ne.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,361
    5,484
    113
    ASUS waranty ekka dena ewwa nam gaththata aulak ne, mokada repair karanna parts wath thiyenawa, pitin hari repair kara heki.

    SINGER branded karala thiyenne Chinese ewwa, ewa nam ganna epa.